Feb 5, 2012

කොමන්වෙල්ත් බෑන්ක් තරගාවලිය අද ඇරඹේ


ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සහභාගි වන කොමන්වෙල්ත් බෑන්ක් තුන්කොන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙනවා.එහි ප්‍රථම තරගය ලෙස අද ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මෙල්බෝර්න් හී දී හමු වෙනවා.මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහබාගි වන ප්‍රථම තරගය 8 දා පර්ත් හී දී පැවත්වෙන්නේ ඉන්දියාව සමගයි.
තරගාවලියේ නිල ලකුණු විස්තරය ට මෙන්ම සජීවි රූපරාමුවලට පිවිසෙන්නට ද සුපිරික්‍රීඩා වෙබි අඩවිය ඔස්සේ අවකාශ සලසා තිබෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ඕස්ට්‍රේලියානු අගමැතිණිය ජුලියා ගිල්බර්ඩ් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයකට පෙනි අයුරුයි.

No comments: