May 26, 2012

උපාලි සහ ගාමිණි අද ජර්මණියට එරෙහිව යති


කුණු කොරියාවේ ක්‍රියාත්මක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක එහි සී කොටසේ සූරයන් වෙමින් මූලික තරග වලින් දෙවන වටයට පිවිසි අතර එහිදී පැවති දකුනු අප්‍රිකාව සමග වූ තරගය 3 /0 කින් පරාය විය.
විෂේශයෙන්ම එහිදී මෙම තරගාවලිය තුළ පෑ දක්ෂතා අනුව ජගත් ශ්‍රේණිගත කිරීම්වල 69 වන ස්ථානය දක්වා පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ උපාලි රාජකරුණා ජගත් ශ්‍රේණිගත කිරීම් වල 31 වන ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ එවන්ස් මරීපා ව වටයකින් පරාජය කරමින් තියුණු සටනක් ලබා දීම කැපී පෙණුනු අතර මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම් හී 77 වන ස්ථානයට පත්ව සිටින ගාමිණි දිසානායක එහි 43 වන ස්ථානයේ සිටින සීඩ්වෙල් මැතොන්සි ට පරාජය වූයේ වට 2 – 0 ක් ලෙස ය.
අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා ජර්මණි කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.එහි දී 52 වන ස්ථානයට සිටින ස්ටෙෆන් සමෆෙල්ඩ් සහ ගාමිණි දිසානයකත් 111 වන ස්ථානයට සිටින ස්වේන් හිලර් සහ උපාලි රාජකරුනාත් තරග වැදීමට නියමිත අතර මෙම තරගයේ දී හ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් තිබෙන  බව සිතිය හැකි අතර බොහෝ වෙලාවට යුගල තරගය සමස්ථ තරගයේ  තීරණය විසදන තරගය විය හැකිය. 

ප්‍රසන්නට සහ වෙළගෙදරට උසස්වීම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ගෙවීම් සම්බන්ධ වර්ගීකරණයේ තෙවන පියවරේ සිටි ප්‍රසන්න ජයවර්ධන දෙවන පියවර දක්වා උසස් කිරිමටත් චානක වෙළගෙදර පස්වන පියවරේ සිට සිව්වන පියවර දක්වා උසස් කිරිමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම උසස්වීම් ප්‍රදානය කර ඇත.
ප්‍රසන්න දැනට ලොව පුරා සිටින ක්‍රිකට් විචාරකයන්ට අනුව මේ මොහොතේ ලෝකයේ හොදම කඩුළු රකින්නා ලෙස ගෞරවයට පත් ව සිටින අතර චානක වෙළගෙදර පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ටෙස්ට් තරග වල දී වඩාත් සාර්ථක වූ ආරම්භක වේග පන්දු යවන්නා ය.ක්‍රීඩකයන් ගෙවීම සම්බන්ධ වරගීකරණය ප්‍රකාශයට පත් වූ පළමු අවස්ථාවේදී දෙවන කොටසට අයත්ව සිටි නුවන් කුලසේකර,රංගන හේරත්,ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග අතරට මේ අනුව ප්‍රසන්න ජයවර්ධන ද ඇතුළත් වන අතර තරංග පරණවිතාන,සුරාජ් රන්දිව්,අජන්ත මෙණ්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් ව සිටි සිව්වන කොටසට නව සංශෝධනයෙන් පසුව චානක වෙළගෙදරගේ නම ද ඇතුළත් ව තිබේ. 
www.supirikrida.com

සුමනා බාලිකාවෙන් ක්‍රීඩා ශිෂ්‍යත්ව


දිවයිනේ ජනප්‍රියතම බාලිකා ක්‍රීඩා පාසලක් වන පසුගිය දෙ'වසරේම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සූරියන් වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලීය ක්‍රීඩා පාසලට ශිෂ්‍යාවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය ජූනි මස 14 දින පෙරවරු 8.30 ට රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ සදහා ඉල්ලුම්පත් යොමු කළ හැකි අවසාන දිනය ජූනි මස 12 වන දා වන අතර මේ වන විටත් දැනට පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විශාල ශිෂ්‍යාවන් පිරිසක් ඉල්ලුම් කර ඇත.
අටවන ශ්‍රේණියට අමතරව නවවන ශ්‍රේණිය සදහා ද පුරප්පාඩු කිහිපයක් ඇති බැවින් සුමනා බාලිකා ක්‍රීඩා පාසලට ඇතුළත් වීමට කැමැත්තක් දක්වන අටවන ශ්‍රේණියේ සහ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් ජුනි මස 12 වන දිනට පෙර විදුහල්පතිණිය,ර/සුමනා බාලිකා විද්‍යාලය ,රත්නපුර යන ලිපිනයට අයදුම් පත්  යොමු කිරීමෙන් 14 වන දා පැවත්වෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට අවස්ථාව උදා කර ගත හැකිය.මේ පිළිබදව වැඩි දුර තොරතුරු 0714 161673 යන දුරකථන අංකයෙන් එම පාසලේ ක්‍රීඩා අචාර්‍ය රෝහිත ජයවර්ධන අමතා ලබා ගැනීමට හැකිය.

May 25, 2012

එකලස් කරන්න නිකොලස් එයි

 
ශ්‍රී ලංකාවේ පැවත්වෙන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලිය වෙනුවෙන් වී ඇති සූදානම සහ තරග පැවත්වීමට යෝජිත පරිසරය නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් 27 දා ශ්‍රී ලංකාවට පැමිණේ.එම සම්මේලනයට වාර්තා වූ තොරතුරක් පදනම් කරගෙන ජූනි 9 වන දා පැවත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු කිරීමට කටයුතු කළ ද පසුව ක්‍රීඩා අමාත්‍යවරයා මූලිකත්වය ගෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරීන් මොරිස් නිකොලස් ට කළ කරුණු දැක්වීමේ දී එසේ තරගාවලිය නවතා දැමීමෙන් ශ්‍රී ලංකාවට ඇතිවන අපහසුතාවය සහ ආසියානු කණිෂ්ඨ ක්‍රීඩකයන්ට මුහුණ දෙන්නට වන දුෂ්කරතාවයන් පැහැදිලි කර දීමෙන් අනතුරුව යළිත් තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි විය.
තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වෙන කාලය අතරතුර මොරිස් නිකොලස් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු  ඇතුළු ජ්‍යෙස්ඨ මලල ක්‍රීඩා පරිපාලකයින් පිරිසක් ද හමු වීමට නියමිතය.තරගාවලිය නැවත්වීමට ගත් හදිසි තීරණය නිසා ශ්‍රී ලංකාව ලක් වූ අපහසුතාවය පිළිබදව මේ වන විටත් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය මොරිස් නිකොලස් ගේ සංචාරයෙන් යළිත් සිය හොද හිත ලංකාවට පෙන්වීමට ද සිතා සිටිනවා සැක නැත.

එක්දින සහ 20/ 20 සංචිතයට පරණ මුහුණු


දිමුත් කරුණාරත්න

කිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් නම් කරන ලද 20 //20 සහ එක්දින සංචිතයට දක්ෂතා අතර සිටින තරුණ ක්‍රීඩකයන් කිසිවෙක් ඇතුළත් කර නැති අතර ඒ වෙනුවට අවස්ථාවක් නොමැතිව සිටි පැරණි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු යළි කැදවන්නට තේරීම් කමිටුව තීරණය කර ඇත.ඒ අනුව 20 /20 සංචිතයට කලකට පසුව කෞෂාල් ලොකුආරච්චි සහ  ඉසුරු උදාන කැදවුම් ලබා ඇති අතර එක්දින සංචිතයේ සුපුරුදු පරිදි සාර්ථක වන්නට යැයි කරන ආරාධනයත් සමග කලෙකින් සාර්ථක නොවූ දිල්හාර ප්‍රනාන්දු  හිදුවා ඇත.
විෂේශයෙන් දෙන ලද අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් දක්ෂතා අතරට පැමිණි දිමුත් කරුණාරත්න වැනි ක්‍රීඩකයෙක් නව තේරීම් කමිටුව යළිත් නොසළකා හැර තිබීම කණ්ගාටුදායක තත්ත්වයකි.නායක මහේල ජයවර්ධන  නව නායකත්වයක් සහ නව කණ්ඩායමක අවශ්‍යයතාවය පිළිබදව ඉගි කරන ප්‍රකාශ කරන තත්ත්වයක් තුළ මෙවැනි තේරීම් සමග සියයට සියයක් එකග වන්නේ දැයි සිතීම පවා අසීරුය.ඩිල්ෂාන් තිලකරත්න ගේ සමයේ වැඩි අවස්ථාවක් ලබමින් ස්ථාවර වූ ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්, සචිත්‍ර සේනානනායක වැනි ක්‍රීඩකයන් අද කණ්ඩායමේ ස්ථාවරව ඇති අයුරින්ම තවත් ක්‍රීඩකයින්ට මෙවැනි අවස්ථා ලැබෙන්නේ නම් එය ක්‍රීඩාවේ අනාගතයට වැදගත් ඇත.

20 /20 කණ්ඩායම
මහේල ජයවර්ධන,ඩිල්ෂාන් තිලකරත්න,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,කෞෂාල් ලොකුආරච්චි,ලහිරු තිරිමාන්න,ලසිත් මාලිංග,ඉසුරු උදාන,නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක,ඇන්ජලෝ මැතිවිස්,චාමර කපුගෙදර,උපුල් තරංග සහ තිසර පෙරේරා

එක්දින කණ්ඩායම

මහේල ජයවර්ධන,තිලකරත්න ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,ඇන්ජලෝ මැතිව්ස්,ජීවන් මෙණ්ඩිස්,තිසර පෙරේරා,උපුල් තරංග,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,නුවන් ප්‍රදීප් ,දිල්හාර ප්‍රනාන්දු,රංගන හේරත් සහ සචිත්‍ර සේනානායක

ජගත් රගර් තරු නුවරට සහ කොළඹට පායන කාල්ටන් රගර් සැණකෙළිය



ජාත්‍යන්තර රගර් පිටියේ දැවැන්තයන්ගේ හැකියාවන් වින්දනය කරන්නට ලැබෙන කාල්ටන් රගර් සැණකෙළියේ පළමුවැන්න මැයි 26 සහ 27 මහනුවරදී පැවත්වෙන අතර එහි දෙවැන්න  පැවත්වීමට නියමිතව ඇත්තේ ජූනි 2 වන දා 3 වන  ද කොළඹ දී ය.
Northern Gladiators, Uva Vipers, North Western Blacks, Southern Sharks සහ Central Kings යන කණ්ඩායම් මෙම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර බී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ Jaffna Challengers, Western Warriors, Eastern Eagles, North Central Tyhpoons සහ Sabaragamuwa Stallions යන කණ්ඩායම් ය.
තරගාවලියේ ප්‍රථම අදියරේ සහ දෙවන අදියරේ තරග කාල සටහන් මේ සමග දැක්වෙන්නේ ය.

CARLTON SUPER SEVENS SRI LANKA - 2012 DAY 1 - KANDY
First  Tournament @ Kandy on 26th May, 2012

Pool - A
Team No
Team - B

Northern Gladiators
1
Jaffna Challengers

Uva Vipers
2
Western Warriors

North Western Blacks
3
Eastern Eagles

Southern Sharks
4
North Central Tyhpoons

Central Kings
5
Sabaragamuwa Stallions
First Tournament @ Kandy - 26th May, 2012
Game No
Time

Team Name


Team  Name
From
To






 9.00 am
 10.00 am

MINI RUGBY
1
10.00 am
10.20 am
A-1
Northern Gladiators
Vs
A-4
Southern Sharks
2
10.20 am
10.40 am
A-2
Uva Vipers
Vs
A-3
North Western Blacks
3
10.40 am
11.00 am
B-1
Jaffna Challengers
Vs
B-4
North Central Typhoons
4
11.00 am
11.20 am
B-2
Western Warriors
Vs
B-3
Eastern Eagles
5
11.20 am
11.40 am
A-4
Southern Sharks
Vs
A-5
Central Kings
6
11.40 am
12.00 pm
A-1
Northern Gladiators
Vs
A-3
North Western Blacks
7
12.00 pm
12.20 pm
B-4
North Central Typhoons
Vs
B-5
Sabaragamuwa Stallions
8
12.20 pm
12.40 pm
B-1
Jaffna Challengers
Vs
B-3
Eastern Eagles

12.40 pm
 1.00 pm

MINI RUGBY
9
 1.00 pm
1.20 pm
A-2
Uva Vipers
Vs
A-5
Central Kings
10
1.20 pm
1.40 pm
A-3
North Western Blacks
Vs
A-4
Southern Sharks
11
1.40 pm
2.00 pm
B-2
Western Warriors
Vs
B-5
Sabaragamuwa Stallions
12
2.00 pm
2.20 pm
B-3
Eastern Eagles
Vs
B-4
North Central Typhoons

2.20 pm
2.40 pm

MINI RUGBY
13
2.40 pm
3.00 pm
A-1
Northern Gladiators
Vs
A-2
Uva Vipers
14
3.00 pm
3.20 pm
A-3
North Western Blacks
Vs
A-5
Central Kings
15
3.20 pm
3.40 pm
B-1
Jaffna Challengers
Vs
B-2
Western Warriors
16
3.40 pm
4.00 pm
B-3
Eastern Eagles
Vs
B-5
Sabaragamuwa Stallions
17
4.00 pm
4.20 pm
A-2
Uva Vipers
Vs
A-4
Southern Sharks
18
4.20 pm
4.40 pm
A-1
Northern Gladiators
Vs
A-5
Central Kings
19
4.40 pm
5.00 pm
B-2
Western Warriors
Vs
B-4
North Central Typhoons
20
5.00 pm
5.20 pm
B-1
Jaffna Challengers
Vs
B-5
Sabaragamuwa Stallions
CARLTON SUPER SEVENS SRI LANKA - 2012 DAY 2 - KANDY

First Tournament @ Kandy - 27th May, 2012

Game No
Time

21
10.20 am
Winner Pool 'A'
4th Place Pool 'B'





22
10.40pm
3rd Place Pool 'A'
2nd Place Pool 'B'





23
11.00 pm
2nd Place Pool 'A'
3rd Place Pool 'B'





24
11.20 pm
4th Place Pool 'A'
Winner Pool 'B'




Pool 'C'
Pool 'D'

Loser Game - 21
Loser Game - 22




Loser Game - 23
Loser Game - 24




5th Place Pool 'B'
5th Place Pool 'A'




25
11.40  am
3rd Place Pool 'B'
Loser Game - 21






CARLTON SUPER SEVENS SRI LANKA - 2012 DAY 1 - COLOMBO

Second Tournament @ Colombo - 2nd June, 2012

Game No
Time

Team Name


Team  Name

From
To







 11.40 am
 12.40 pm

MINI RUGBY

1
 12.40 pm
1.00 pm
A-1

Vs
A-4


2
1.00 pm
1.20 pm
A-2

Vs
A-3


3
1.20 pm
1.40 pm
B-1

Vs
B-4


4
1.40 pm
2.00 pm
B-2

Vs
B-3


5
2.00 pm
2.20 pm
A-4

Vs
A-5


6
2.20 pm
2.40 pm
A-1

Vs
A-3


7
2.40 pm
3.00 pm
B-4

Vs
B-5


8
3.00 pm
3.20 pm
B-1

Vs
B-3



3.20 pm
3.40 pm

MINI RUGBY

9
3.40 pm
4.00 pm
A-2

Vs
A-5


10
4.00 pm
4.20 pm
A-3

Vs
A-4


11
4.20 pm
4.40 pm
B-2

Vs
B-5


12
4.40 pm
5.00 pm
B-3

Vs
B-4



5.00 pm
5.20 pm

MINI RUGBY

13
5.20 pm
5.40 pm
A-1

Vs
A-2


14
5.40 pm
6.00 pm
A-3

Vs
A-5


15
6.00 pm
6.20 pm
B-1

Vs
B-2


16
6.20 pm
6.40 pm
B-3

Vs
B-5


17
6.40 pm
7.00 pm
A-2

Vs
A-4


18
7.00 pm
7.20 pm
A-1

Vs
A-5


19
7.20 pm
7.40 pm
B-2

Vs
B-4


20
7.40 pm
8.00 pm
B-1

Vs
B-5



Second Tournament @ Colombo - 3rd June, 2012
Game No
Time
21
11.50 am
Winner Pool 'A'
4th Place Pool 'B'


22
12.10 pm
3rd Place Pool 'A'
2nd Place Pool 'B'


23
12.30 pm
2nd Place Pool 'A'
3rd Place Pool 'B'


24
12.50 pm
4th Place Pool 'A'
Winner Pool 'B'


Pool 'C'
Pool 'D'
Loser Game - 21
Loser Game - 22


Loser Game - 23
Loser Game - 24


5th Place Pool 'B'
5th Place Pool 'A'


25
1.10 pm
3rd Place Pool 'B'
Loser Game - 21


26
1.30 pm
5th Place Pool 'A'
Loser Game - 22


1.50 pm to 2.10 pm
MINI RUGBY
27
2.10 pm
5th Place Pool 'B'
Loser Game - 23


28
2.30 pm
5th Place Pool 'A'
Loser Game - 24


29
2.50 pm
Winner Game 21
Winner Game 22


30
3.10 pm
Winner Game 23
Winner Game 24


31
3.30 pm
Loser Game 21
Loser Game 23


32
3.50 pm
Loser Game 22
Loser Game 24


4.10 pm to 5.10 pm
MINI RUGBY
PLAY OFF 9th & 10th PLACES
33
5.10 pm
3rd Place Pool 'C'
3rd Place Pool 'D'


PLAY OFF 7th & 8th PLACES
34
5.30 pm
2nd Place Pool 'C'
2nd Place Pool 'D'


35
5.50 pm
PLAY OFF 5th & 6th PLACES
1st Place Pool 'C'
1st Place Pool 'D'


6.10 pm to 6.25 pm
ENTERTAINMENT
36
6.25 pm
PLAY OFF 3rd & 4th PLACES
Loser Match - 29
Loser Match - 30


6.45 pm to 7.00 pm
ENTERTAINMENT

37
7.00 pm
PLAY OFF 1st & 2nd PLACES
Winner Match - 29
Winner Match 30
PRESENTATION