
වර්ථමානයේ සිය රටේම යොහාන්
බ්ලේක් ගේ අබියෝගයා තදින්ම මුහුණ දී සිටින බෝල්ට් ප්‍රථම වරට එම අභියෝගය අමතක කර
මෙම මාධ්‍ය හමුවේදී යළිත් වරක් ලෝක වාර්තා අලුත් කිරීම පිළිබදව කතා කර තිබෙන අතර
මෙවර ඔලිම්පික් රන් පදක්කම් ද ලෝක වාර්තා සමග හිමි කර ගැනීම සිය ප්‍රාර්ථනය වන බවට
ඉගි සපයා තිබෙනවා.මෙම වසරේදී ජැමෙයිකාවේ දී තත්පර 9.82 දී මෙම ඉසව්ව අවසන් කර තිබෙන
බෝල්ට් ඔලිම්පික් උළෙලට ප්‍රථම තත්පර 9.7 සීමාවට පැමිණ මේ වසරේ ලොව හොදම කාලය
සියතට ගැනීම තම අපේක්ෂාව බව පවසා තිබෙන අතර බෝල්ට් සිය රටේ පැවත්වෙන තේරීම්
තරගාවලියට ප්‍රථම මැයි 31 රෝමයේ පැවත්වීමට නියමිත ඩයමන්ඩ් ලීග් තරගාවලියට ද සහභාගි
වීමට නියමිතය.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment