May 24, 2012

බාකු සහ දෝහා හැලේ


http://www.flamingfun.com/files/1350/olympic-logo.jpgලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙල 2020 වර්ෂයේ පැවත්වීම සදහා ඉල්ලුම් කර තිබූ නගර අතරින් අසර්බයිජානයේ බාකු සහ කටාර් හී දෝහා යන නගර ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීමත් සමග එ් සදහා තරග වදින නගර ප්‍රමාණය ජපානයේ ටෝකියෝ,තූර්කියේ ඉස්තාන්බුල් සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් ලෙස තුනක් බවට පත් විය.
මෙසේ 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් පවත්වන නගර සම්බන්ධයෙන් තීරණය ගැනීම සදහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක සහ තාක්ෂණ ඇගයීම්තා කමිටු තීරණ අනුව දෝහා සහ බාකු නගර වලට අවස්ථාව අහිමිව ගිය බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සම්බන්ධ මාධ්‍ය වාර්තා ඔස්සේ හෙළිදරව් වෙයි.  

No comments: