බීජීං ඔලිම්පික් උළෙලේ දී චීනයට සමස්ත සූරතාවය දිනා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ ජැමෙයිකාව විසින් ඇමෙරිකානු කෙටි දුර ආධිපත්‍යය උදුරා ගැනීමට මෙවර ද ආරම්භය ලබා දුන් ජැමෙයිකාවේ ෂෙලී ඈන් ප්‍රෙෂර් බීජීං ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කමේ උරුමය තව දුරටත් රැක ගැනීමට සමත් වූවා ය.තරගයට පෙරාතුව සහ මැත කාලීන දක්ෂතා පිළිබදව විමසද්දී ද ෂෙලී ට වඩා ඉදිරියෙන් සිටි ඇමෙරිකාවේ කාමෙලිටා ජෙටර් මෙවර ඔලිම්පික් වේග කිරුළේ උරුමක්කාරිය වෙනු ඇතැයි විශ්වාස කළ ද එය මිත්‍යාවක් බවට පෙරළා දැමූ ෂෙලී යළිත් කාන්තා කෙටි දුර ආධිපත්‍යය සිය නමට ලියවා ගත්තාය.
තරග ආරම්භයේ දි සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ජාත්‍යන්තර අත්දැකීම් සමග මානසිකව තරගයට සම වැදී සිටින අයුරු පැහැදිළි කරමින් හොද ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර තරගයේ පළමු වැනියා මෙන්ම කැමලීටා ජැටර් ද 0.153 ක ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර සියල්ලලෝම 0.200 ට අඩුවෙන් ප්රතික්රීයා දක්වා තිබීම මෙන්ම ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවසන් තරගය තත්පර 11.00 අඩු කාලයකින් නිමි කිරීම හරහා පැහැදිළි වන්නේ ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය මෙන්ම තරගකාරී හැකියාවය.
තරගයේ තෙවන ස්ථානය ජැමෙයිකාවේම සුපිරි කෙටිදුර සූරී වෙරෝනිකා කැම්බල් ට හිමි විය.සමස්ත ප්‍රතිපල විස්තරය www.supiriikridada.com වෙතින් ලබා ලැනීමට ද හැකියාව ඇත.
www.supirikrida.com

No comments:
Post a Comment