
තරග ආරම්භයේ දි සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ජාත්‍යන්තර අත්දැකීම් සමග මානසිකව තරගයට සම වැදී සිටින අයුරු පැහැදිළි කරමින් හොද ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර තරගයේ පළමු වැනියා මෙන්ම කැමලීටා ජැටර් ද 0.153 ක ප්‍රතික්‍රියා වේගයක් දක්වා ඇති අතර සියල්ලලෝම 0.200 ට අඩුවෙන් ප්‍රතික්‍රීයා දක්වා තිබීම මෙන්ම ක්‍රීඩිකාවන් හය දෙනෙකුම අවසන් තරගය තත්පර 11.00 අඩු කාලයකින් නිමි කිරීම හරහා පැහැදිළි වන්නේ ඔවුන්ගේ වෘත්තීය ස්වභාවය මෙන්ම තරගකාරී හැකියාවය.
තරගයේ තෙවන ස්ථානය ජැමෙයිකාවේම සුපිරි කෙටිදුර සූරී වෙරෝනිකා කැම්බල් ට හිමි විය.සමස්ත ප්‍රතිපල විස්තරය www.supiriikridada.com වෙතින් ලබා ලැනීමට ද හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment