හයවන ලෝක කැරම් සුරතාවලිය පැවත්වීමේ සත්කාරකත්වය හිමි වී ඇති ශ්‍රී ලංකාව එම තරගාවලිය ඔක්තෝම්බර් 31 සිට නොවැම්බර් 04 දක්වා කොළඹ ගලදාරී හෝටලේයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 ක් පමණ සහ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මෙම තරගාවලිය නියෝජනය කිරීමට රටවල් 20 කින් පමණ එනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පෙන්වා දෙයි.බටහිර සහ නැගෙනහිර යුරෝපය,අප්‍රිකාව,ආසියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලින් එම කණ්ඩායම් 20 මෙහි පැමිණීමට නියමිතය.ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් මෙහෙයවන මෙ තරගාවලියේ කටයුතු අධික්ෂණය කිරීම සදහා අමාත්‍යංශ නිලධාරී මඩුල්ලක් පත් කරන බව ද ක්‍රීඩා අමාත්‍යංශය අවධාරනය කරයි.
www.supirikrida.com

No comments:
Post a Comment