දින තුනක් තිස්සේ මලල ක්‍රීඩා රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකාවේ බලාපොරොත්තුව මල්පල ගන්වන්නට සැන්යා රිචඩ්ස් සමත් වුණේ මීටර් 400 කාන්තා තරගයේ රන් පදක්කම ඇමෙරිකාවට දිනා දෙමින්.එහි ලෝකඩ පදක්කමත් ඇමෙරිකාවට දිනා දෙන්නට ඩිඩී ට්‍රොටර් සමත් වූ අතර දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටින් ඔරොගු විසින් දිනා ගත්තා.ඉතා තියුනු මුහුණු වරක් ගත් මෙම අවසාන තරගයේදී ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම තත්පර 50 ට මෙපිටින් තරගය නිම කිරීමට සමත් වුණා.
නමුත් ඇමෙරිකානු බූදලයක් ලෙස කලෙක සිට පවතින මීටර් 400 පිරිමි ඉසව්වේ අවසාන පූර්ව තරග වලින් කිසිදු ඇමෙරිකානුවෙකු එම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටීමත් කැපී පෙනෙනවා.ඇමෙරිකාවෙන් පමණක් නොව කෙටි දුර ධාවන පිටියේ අලුත්ම ප්රවනතාවය වන ජැමෙයිකාවෙන් ද කිසිදු ක්‍රීඩකයෙක් එම පිරිමි අවසාන තරගයට සුදුසුකම් ලබා නොතිබීම කැපී පෙණෙන කරුණක්.
www.supirikrida.com

No comments:
Post a Comment