Mar 30, 2012

රජ වෙන්නට තැනූ උත්සාහය නූලෙන් ගැස්සෙයි


කිස්තානයේ ලාහෝර් දී ක්‍රියාත්මක වූ 10 වන බටහිර දකුණු ආසියා ‍බේස්බෝල් තරගාවලියේ සූරතාවය වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලංකාව වෙනදාට වඩා අති විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් පකිස්තානය දෙවන කිරීමට ගත් උත්සාහය අවසාන මොහොතේ ව්‍යර්ථ වූයේ ලකුණු 4 / 1 ලෙස ය.කොරියානු පුහුණුකරු කිම් ජුන්ග්සුන්ගේ මග පෙන්වීම මත පුහුණුව ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම මෙන්ම පන්දුව පිරිනැමීම ද ජාත්‍යන්තර අවධානයට ලක් වූ අතර පකිස්තානය ලෝකයේ විශිෂ්ඨතම බේස්බෝල් කණ්ඩායම්වල රජ දහනක් වන ආසියාවේ පස්වන ස්ථානයේ රැදෙන කණ්ඩායම ය.ඒ අනුව පකිස්තානයට අගනා සටනක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා තව දුරටත් නඩත්තු කරගෙන යාමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය ඇතුළු ක්‍රීඩා ප්‍රධානින් පියවර ගත යුතුය.
තරගාවලියේ තෙවන ස්ථානය ඉරානයට හිමි වූ අතර ඔවුන් අතින තෙවන ස්ථානය සදහා වූ තරගයේදී පරාජයට පත් වූයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ය.

No comments: