Mar 11, 2012

එංගලන්තය ටෙස්ට් තරග දෙකක් සදහා ශ්‍රී ලංකාවට

 
 
Andrew Strauss
captain
Age: 34 years 363 days
Playing role: Opening batsman
Batting: Left-hand bat
Bowling: Left-arm medium
James Anderson
Age: 29 years 213 days
Playing role: Bowler
Batting: Left-hand bat
Bowling: Right-arm fast-medium
Ian Bell
Age: 29 years 323 days
Playing role: Top-order batsman
Batting: Right-hand bat
Bowling: Right-arm medium
Ravi Bopara
Age: 26 years 300 days
Playing role: Middle-order batsman
Batting: Right-hand bat
Bowling: Right-arm medium
Tim Bresnan
Age: 27 years 0 days
Playing role: Allrounder
Batting: Right-hand bat
Bowling: Right-arm medium-fast
Stuart Broad
Age: 25 years 249 days
Playing role: Bowler
Batting: Left-hand bat
Bowling: Right-arm fast-medium
Alastair Cook
Age: 27 years 65 days
Playing role: Opening batsman
Batting: Left-hand bat
Bowling: Right-arm slow
Steve Davies
wicketkeeper
Age: 25 years 256 days
Playing role: Wicketkeeper
Batting: Left-hand bat
Steven Finn
Age: 22 years 330 days
Playing role: Bowler
Batting: Right-hand bat
Bowling: Right-arm fast-medium
Monty Panesar
Age: 29 years 309 days
Playing role: Bowler
Batting: Left-hand bat
Bowling: Slow left-arm orthodox
Samit Patel
Age: 27 years 90 days
Batting: Right-hand bat
Bowling: Slow left-arm orthodox
Kevin Pietersen
Age: 31 years 246 days
Playing role: Top-order batsman
Batting: Right-hand bat
Bowling: Right-arm offbreak
Matt Prior
wicketkeeper
Age: 30 years 2 days
Playing role: Wicketkeeper batsman
Batting: Right-hand bat
Graeme Swann
Age: 32 years 341 days
Playing role: Bowler
Batting: Right-hand bat
Bowling: Right-arm offbreak
James Tredwell
Age: 30 years 1 days
Playing role: Allrounder
Batting: Left-hand bat
Bowling: Right-arm offbreak
Jonathan Trott
Age: 30 years 312 days
Playing role: Top-order batsman
Batting: Right-hand bat
Bowling: Right-arm medium







ටෙස්ට් තරග දෙකක සංචාරයක් සදහා එංගලන්ත කණ්ඩායම අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණුනා.පකිස්තානයට එරෙහිව සාජා හී දී සමස්ත ටෙස්ට් තරගාවලියේම පරාජිතයන වූ එංගලන්තය උප මහද්වීපික තණතිලි තුළ ජගත් ටෙස්ට් පිටියේ රජුන් ලෙස වැජඹීම ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින මොහොතක ඇරඹෙන මෙම සංචාරයේ දී ත් එංගලන්තයට ඇන්ඩෘ ස්ට්‍රෝස් නායකත්වය දෙනු ලබනවා.
නායක මහේල ජයවර්ධන යටතේ හිස ඔසවමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඔහු යටතේ ටෙස්ට් පිටියට පිවිසෙන පළමු අවස්ථාව මෙම එංගලන්ත සංචාරයේදී දැක ගැනීමට ලැබෙන අතර කලෙක ලොව හොදම නායකයා ලෙස සිටි මහේල ගේ නායකත්වයේ සිට පාරිසරික තත්ත්වයන් දක්වා වන සියළු සාධක එංගලන්තයට පීඩනයක් ලෙස දැනෙන මොහොතක මෙම තරගාවලිය ආරම්භ වෙනවා.
තරග කාල සටහන පහත දැක්වෙනවා. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/content/series/521223.html?template=fixtures

No comments: