
ශ්‍රී ලංකාව සතුව හොද
තුන් ඉරයව් ක්‍රීඩක සංයුතියක් සිටියද තවමත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු
කරන්නට ඔවුන් සූදානම් නොවී සිටිම ගැටළු සහගතයි.විශේෂයෙන් ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයෙකුට
වඩා තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටතිසර පෙරේරා වැනි ක්‍රීඩකයෙකු
අත්හදා බැලීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම කල්පනාව යොමු කළේනම් ඕස්ට්‍රේලියාව සමග
පැවති තරගයේ තීරණය වුව ද යම් තරමකට වෙනස් වීමට ඉඩ තිබුණා.
No comments:
Post a Comment