
ක්‍රීඩා පිටියෙන් ප්‍රහාරයන් එල්ල කිරීමේ ශ්‍රී ලංකා ඉතිහාසය නිරීක්ෂණයේදී චාමර ට පෙර එම දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇති තිදෙනා වන්නේ පිළිවෙලින් යසස්වි රත්නායක,සමීර රත්නායක සහ නිරෝෂන් පුංචිහේවා වන අතර දැනට සමීර සහ චාමර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරති.මෙම සිව් දෙනාම එම දක්සතාවය පකිස්තානයේ පැවත්වෙන තරග වලදී ඉදිරිපත් කර ඇති අතර එවැනි දක්සාතවයන් දැක්වීමේදී හ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අඩුවක් දකින්නට ලැබෙන ප්‍රධාන හේතුව ශක්තිජනනය සදහා ප්‍රමාණවත් පරිදි අවස්ථාවන් විවර වී නොමැති බව බේස්බොල් ප්‍රේමීන්ගේ මතය වන්නේය.නමුත් බේස්බෝල් තාක්ෂණයට අදාළව කාලගණනය කරමින් ප්‍රහාරයන් හී නිරත වීමේ දී මෙම පිතිකරුවන්ට හෝම් හිට් ලෙස හැදින්වෙන පිටියෙන් ඉවතට ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment