සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ හෙළ වදන
Oct 21, 2012
වෙළද සේවා වොලිබොල් සංගමයේ ලියාපදිංචියට සහ තරගාවලියට ඇතුළත්වීමේ ඉල්ලුම්පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ
වෙ
ළද සේවා වොලිබෝල් සංගමයේ ලියාපදිංචිය අලුත් කිරීමට සහ අලුතින් ලියාපදිංචි වීමට අවශ්‍යය ඉල්ලුම්පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකි අතර පැවත්වීමට නියමිත වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ තරග අයදුම්පත් ද සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව ඇත. www.supirikrida .com වෙබ් අඩවියට පිවිස එහි ඇති
MERCANTILE VOLLEYBALL ASSOCIATION OF SRI LANKA APPLICATION FOR ANNUAL MEMBERSHIP 2012/13
යන සබදතාවය ඔස්සේ පිවිස නව ලියාපදිංචියට සහ ලියාපදිංචිය අළුත් වැඩියාවට අවශ්‍යය ඉල්ලුම්පත්‍රය ලබා ගැනීමට හැකි අතර අප වෙබ් අඩවියේ ඇති
MERCANTILE VOLLEYBALL TOURNAMENT 2012/12
APPLICATION FORM
සබදතාවය ඔස්සේ පිවිස වෙළද සේවා වොලිබෝල් තරගාවලියට ඇතුළත් විමට අවශ්‍යය ඉල්ලුම්පත් ලබා ගැනිමට හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment