
එදිනම ප.ව. 4.00 ට ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර තරගය පැවත්වීමට නියමිතය.නොවැම්බර් 4 දා ප.ව. 2.00 ට මාල දිවයින සහ පකිස්තානය තරග වදින අතර ප.ව.4 .00 ට තරග වැදීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශයයි.නොවැම්බර් 06 වන දින පගව 2.00 ට මාල දිවයින් සහ බංගලාදේශය තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය පැවත්වෙන්නේ ප.ව. 4.00 ට ය.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවය සමග ද ජනාධිපතිවරයා එක් වීමට නියමිත අතර 08 දා ප.ව 4.00 ට පැවත්වෙන අවසන් තරගයෙන් පසුව තයාග හා ජය සංඛේත ප්‍රදානයේදී සූරයන්ට කුසලානය පිරි නැමීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයා අතින්ය.ඉදියේදී මෙම තරගාවලිය දකුණු වෙනත් ආසියාතික රටවලද සංවිධානය වෙමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වේ
www.supirikrida.com
No comments:
Post a Comment