Jul 15, 2012

'YES' සහ සිසු උදාන දැල් පන්දු අවසාන තරග අද නාවලපිටියේ දී

ශ්‍රි ලංකා දැල් පන්දුවට අනුග්‍රහය දැක්විමට මහජන බැංකුව ඉදිරිපත් වීමෙන් ඉක්බිතිව පවත්වනු ලබන පළමු ජාතික මට්ටමේ තරග වන YES අවුරුදු 21 න් පහළ මට්ටමේ අවසාන තරග සහ අවුරුදු 14 න් පහළ සිසු උදාන අවසාන තරග අද නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වේ.ක්‍රීඩාඅමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවසාන තරගයන් හී සමාප්ත සමාචාර උත්සවයට සහභාගීවීමට නියමිතය.
අද ජයතිලක ක්‍රීඩාංගණයට මෙහි අවසාන තරග නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි දැල් පන්දු පරිපාලනය බලාපොරොත්තු වෙයි.
www.supirikrida.com

No comments: