
යුරෝපයෙන් පිටතට විහිදි ජාත්‍යන්තර පදක්කමක් මේ වන තුරු දිනා
ගන්නට සමත් වී නැතත් දක්ෂතා ඇති ක්‍රිඩිකාවක වන ඇය ගේ
ඔලිම්පික් සිහිනය බොද විමට හේතු වී ඇත්තේ ග්‍රීසියේ වෙසෙන
අප්‍රිකානුවන් මදුරුවන්ට සම කරමින් කර තිබෙන වාර්ගික ප්‍රකාශය
යි.කෙසේ වුව ද එය තමා විසින් කරන ලද විහිළුවක් බව පසුව ඇය
ප්‍රකාශ කර ඇතත් රටේ ජනප්‍රිය චරිතයක් ලෙස ඈ විසින් කරන්නට
යෙදුණ ඒ ප්‍රකාශය ඒ වන විට රටේ දේශපාලන ප්‍රභුන් දක්වාම විහිදි ඇස්
රතු කරන ප්‍රකාශයක් වි තිබීම නිසා ඇයට ඔලිම්පික් ගමනෙන් ඉවත්
වන්නට සිදු වී ඇත.
No comments:
Post a Comment