පළමු
පෙළ රග්බි තරගාවලියේ සිව්වන සතිය නිමා වන විට කොළම හැව්ලොක් කණ්ඩායම සිය අපරාජිත
බව තතව දුරටත් රැක ගනිමින් පළමු පෙළ රග්බ් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ රැදෙන්නට
සමත් වී සිටියි.නාවික හමුදා කණ්ඩායම දෙවන ස්ථානයේ සිටින අතර මෑත කාලීන රගර් කිරුලේ
උරුමක්කාරයන් වූ මහනුවර ක්රීඩා සමාජය තෙවන ස්ථානයේ රැදී සිටියි.මෙම කණ්ඩායම් ත්රිත්වයම
තවමත් අපරාජිතව සිටින බැවින් ඉදිරියේදි මෙම තරගාවලිය වඩා විවාත උණුසුම් තරගාවලියක්
විය හැකි බවට ක්රීඩා විචාරකයන් මත පළ කරන අතර ශ්රී ලංකාවේ ප්රබලතම රග්බි
කණ්ඩායමක් වන CH & FC කණ්ඩායම සහභාගි වූ තරග
තුනම පැරදී අවසාන ස්ථානයේ පසුවෙයි.
පහත
දැක්වෙන්නේ සිව්වන සතිය නිමාවන විට ඒ ඒ කණ්ඩායම් ලබා සිටි ස්තාන සදහන් ශ්රී ලංකා
රග්බි සම්මේලනය විසින් නිකුත් කරන්නට යෙදුණ නිල ලකුණු සටහනයි.
Position
|
Teams
|
P
|
W
|
D
|
L
|
T
|
C
|
P
|
DG
|
PF
|
PA
|
PD
|
BONUS
|
POINTS
|
1
|
Havelock SC
|
4
|
4
|
0
|
0
|
21
|
13
|
4
|
0
|
143
|
44
|
99
|
3
|
23
|
2
|
Navy SC
|
4
|
4
|
0
|
0
|
19
|
9
|
5
|
2
|
134
|
59
|
75
|
3
|
23
|
3
|
Kandy SC
|
4
|
4
|
0
|
0
|
11
|
1
|
7
|
0
|
78
|
27
|
51
|
2
|
22
|
4
|
CR & FC
|
3
|
2
|
0
|
1
|
10
|
7
|
3
|
0
|
73
|
85
|
-12
|
1
|
11
|
5
|
UC Lions
|
3
|
1
|
0
|
2
|
9
|
3
|
4
|
0
|
63
|
48
|
15
|
2
|
7
|
6
|
Army SC
|
4
|
0
|
0
|
4
|
8
|
2
|
6
|
0
|
62
|
75
|
-13
|
5
|
5
|
7
|
Police SC
|
4
|
1
|
0
|
3
|
4
|
2
|
5
|
0
|
39
|
99
|
-60
|
0
|
5
|
8
|
Air Force SC
|
3
|
0
|
0
|
3
|
7
|
3
|
2
|
0
|
47
|
146
|
-99
|
1
|
1
|
9
|
CH & FC
|
3
|
0
|
0
|
3
|
4
|
2
|
2
|
1
|
33
|
89
|
-56
|
0
|
0
|
No comments:
Post a Comment