Apr 29, 2012

ඉදුනිල්ට දශම නවයෙන් ගැස්සෙයි

ඉදුනිල් ආසියානු යොවුන් ලෝකඩ පදක්කම දිනා ගනිමින්

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඉදුනිල් හේරත් ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයේ දී නිමාව දුටු මලල ක්‍රීඩා ලීග් තරගාවලියේ පළමු වැන්නට සහභාගි වෙමින්  මීටර් 800 ඉසව්වේ දෙවන ස්ථානය ලබමින් විනාඩි 1:51.90 මෙවර බාසිලෝනා හී පැවත්විමට නියමිත ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 800 ඉසව්වේ සුදුසුකම් ලැබීමේ කාලය වන විනාඩි 1:51.00 සීමාවට ඉතා ආසන්න දක්ෂතාවයක් වීම අගය කළ යුතුය.
සිංගප්පූරුවේ පැවති ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් 2009 වසරේදී මීටර් 800 ඉසව්ව විනාඩි 1:56.53 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගත් ඉදුනිල් 2010 වසරේදී සිංගප්පූරුවේම පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 1000 දෙවන කාණ්ඩයේ අවසාන තරගය නියෝජනය කරමින් තෙවන ස්තානය දිනා ගනිමින් විනාඩි 2:27.57 ක දක්ෂතාවයක් පෙන්වීම හරහා ඔහු තරගයේ වටයෙන් වටයට දැක් වූ දක්ෂතා හේතුවෙන් සමස්ථ ක්‍රීඩා ලෝකයේම අවධානය දිනා ගත්තේය.
එම ක්‍රීඩා උළෙල දෙකේදීම වලල ඒ රත්නායක විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලෙස සුසන්ත ප්‍රනාන්දු යටතේ තරග බිමට පිවිසි ඉදුනිල් මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩකයෙකු ලෙස සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබමින්ය.නමුත් ඉදිරයේදී පැවත්වීමට නියමිත අවසාන තේරීම් තරගයේදී තරගකාරීත්වය මදකම නිසා ඉදුනිල් ට සිය උපරිමයට අවස්ථාවක් අහිමි වුවහොත් ජූනි මස පැවත්වීමට නියමිත ජේ්‍යස්ට තේරීම් තරග‍ය දින කිහිපයක් ඉදිරියට ගතහොත් ජූනි 2 වන  දා ට පෙර ඉදුනිල් ට තවත් අවස්ථාවක් ලබා ගැනීමට හැකිය.එය ක්‍රීඩා පරාපාලනයට පැවරෙන වගකීමක් වන අතර මීටර් 800 මෙන්ම මීටර් 400 ට ද දස්කම් පාන ඉදුනිල්ට තරග කාල සටහන සකස් කළ පිරිසගේ අවධානය යොමු නොවීම නිසා එම ඉසව් දෙක ප්‍රමාණාත්මක කාල පරතරයක් ඇතිව තරග වැදීමේ අවස්ථාව අහිමිකර තිබීමද මෙහිදී අපේ බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය.
එසේම මේ වන විටත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින උස පැනීමේ ක්‍රීඩක මිලාන් මධුෂ්ක ආබාධ තත්ත්වයෙන් මිදී ඉදිරිපත් වූ පළමු තරගයේදීම මීටර් 2.10 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය දිනාගත් අතර ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහයේ නියැලී සිටින මංජුල කුමාර මෙම තරගයේදී මීටර් 2.16 ක් පමණක් වාර්තා කළ ද ඔහු මෙම තරගයේදී ක්‍රීඩා කළ ආකාරය ආසියානු ග්‍රෝන්ප්‍රී තරගයේදී අදාළ සුදුසුකම සැපීරීමට මංජුලට හැකිවෙනු ඇතැයි යම් බලාපොරොත්තුවක් ඇති කළේය.
එසේම මෙම තරගයේ සුවිශේෂී සිදුවීමක් ලෙස දැනට ජාතික මලල ක්‍රීඩා ධාවන පථයේ සිටින අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව වන ඩීඒ ඉනෝකා මීටර් 10000 ඉසව්ව ජය ගැනීමද කැපී පෙණින.එය ඇයගේ හැකියාව අගය කිරීමට මෙන්ම අපේ මලල ක්‍රීඩාවේ වර්ථමානයේ පවතින දුක්ඛදායක තත්ත්වය තේරුම් ගැනීමට ද හොද නිදසුනක් වන අතර ඉනෝකා වැනි ක්‍රීඩිකාවන්ගේ අගය තේරුම් ගෙන ඔවුන් ධාවන පථය මත මේ රට වෙනුවෙන් හෙළන ලද කදුළු දහදිය පිළිබදව වඩාත් ගෞරවණීය ලෙස සිතා බලන්නට ක්‍රීඩා බලධාරීන්ට කරන ආරාධනාවක් ද වන්නේය.
පහත දැක්වෙන්නේ තරගාවලියේ දෙවන දිනයේ ප්‍රතිපල ලේඛණය ය.

Athletic Association Of Sri Lanka (Interim Committee)
National Athletic League First Leg Final Results 29th April 2012
201
07.30am
10000M
Women
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
738
DA Inoka
SL Army
37:31.55 Sec
2
773
BGLA Bogahawatta
SL Navy
37:53.17
3
659
ANL Ariyadasa
SL Air Force
38:09.03
4
739
HMH Gunarathna
SL Army
38:22.37
5
780
LIM Lorans
SL Navy
38:40.30
6
680
KKAM Kumarasinge
SL Air Force
40:28.68
7
751
KGDE Karunaratna
SL Army
41:06.39
8
761
R Wiganeswary
SL Navy
42:15.46
9
698
PDG Darshika
SL Air Force
42:22.11
202
08.00am
Pole Vault
Women
Place
Athlete No
Name
Association/Club
Performance
1
630
KAKL Perera
SL Air Force
3.25 M *NSLR
2
771
RAA Karunawansa
SL Navy
3.10
3
592
S Thanutha
Arunodaya College - Jaffna
2.90
203
08.30am
Shot Putt
Men
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
513
AJD Perera
Sri Lanka Navy
14.52 M
2
512
VSPH Battage
Sri Lanka Navy
14.15
3
199
TS Wanniarachchi
Sri Lanka Air Force
13.92
4
201
Faheem
Sri Lanka Air Force
12.37
5
797
D Sanjuna Sumanaweera
Un Attached
12.25
6
203
WMSK Walisundara
Sri Lanka Air Force
12.03
7
173
DC Wickramaratne
Sri Lanka Air Force
10.13
8
39
HFN Roshan
Lanka Lions Sports Club
10.03
9
33
RAJ Lakkika Perera
Lanka Lions Sports Club
9.89
203A
08.30am
1500M
Men
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
482
RKCS Somawardane
Sri Lanka Navy
3:56.26 Sec
2
300
KP Ruwan Kumara
Sri Lanka Army
3:59.74
3
130
BGC Lakmal
Sri Lanka Air Force
4:00.37
4
303
RP Nishantha
Sri Lanka Army
4:01.94
5
138
NMCC Nawasinghe
Sri Lanka Air Force
4:03.39
6
145
YGCN Wijesinghe
Sri Lanka Air Force
4:05.15
7
20
KMG Bandara
Lanka Lions Sports Club
4:06.52
8
133
PWG Sanjeewa
Sri Lanka Air Force
4:08.54
204
08.30am
Triple Jump
Men
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
423
IDSS Jayasinghe
Sri Lanka Army
16.06 M
2
432
DMEDK Fernando
Sri Lanka Army
15.81
3
426
DATN Tilakaratne
Sri Lanka Army
15.34
4
509
JANK Appuhamy
Sri Lanka Navy
15.22
5
562
Fernando
Un Attached
15.18
6
65
GP Sanath Udayanga
Police Sports Club
15.18
7
507
HBCE de Silva
Sri Lanka Navy
14.90
8
431
CAS Randika
Sri Lanka Army
14.68
205
09.00am
3000M St Cha
Women
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
643
WPER Dulakshi
SL Air Force
10:29.47 sec *NSLR
2
778
HWN Kumari
SL Navy
11:38.99
3
799
RA Chamika Jayamini
Sumana Balika
11:53.56
4
617
AJ Romali Aparna
Unattached
13:19.09
206
09.45am
400MH
Women
207
10.00am
400MH
Men
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
170
HSP Silva
Sri Lanka Air Force
54.02  Sec
2
367
HPY Ajith
Sri Lanka Army
57.19
3
573
KMNJ Gunathilake
Sri Lanka Army
57.52
4
116
NHECR Seneviratne
Sri Lanka Air Force
52.93
5
167
AADR Chinthana
Sri Lanka Air Force
53.56
6
275
MRNRP Kumara
Sri Lanka Army
54.99
7
366
HPV Fernando
Sri Lanka Army
56.16
208
10.40am
100M
Men
HEAT - 1
Place
Athlete No
Name
Association/Club
Performance
1
228
WJIT Fernando
Sri Lanka Army
11.14 Sec
2
237
RMG Chamara
Sri Lanka Army
11.15
3
79
LRBKS Fernando
Sri Lanka Air Force
11.34
4
531
BGHD Jayatissa
Un-attached
11.38
5
83
SA Kuruppu Arachchi
Sri Lanka Air Force
11.58
6
70
 Kv Kaushalya Anthony
Sri lanka Air force
11.66
7
553
GG Danushka Prasanna
Un-attached
11.67
8
84
WAD Maduwantha
Sri Lanka Air Force
11.72
9
242
Seneviratne SMA
Sri Lanka Army
12.37
100M
Men
HEAT - 2
Place
Athlete No
Name
Association/Club
Performance
1
231
SMSM Safran
Sri Lanka Army
10.80 Sec
2
238
RDUS Surendra
Sri Lanka Army
11.29
3
542
W Athula Bandara
Un-attached
11.39
4
465
MCPC Nawaratne
Sri Lanka Navy
11.39
5
232
JA Sashika Madusanka
Sri Lanka Army
11.64
6
536
Rajika Sachith
Un-attached
11.73
7
68
Dilep Rajepakshe
Rathnapura DAA
11.96
8
73
MNC Gamage
Sri Lanka Air Force
12.19
100M
Men
HEAT - 3
Place
Athlete No
Name
Association/Club
Performance
1
229
BRA Hasaranga
Sri Lanka Army
10.96 Sec
2
75
DRC Silva
Sri Lanka Air Force
11.17
3
71
AG Nuwarapakshagedara
Sri Lanka Air Force
11.22
4
236
W Thilina Sampath
Sri Lanka Army
11.36
5
462
YMA Dissanayake
Sri Lanka Navy
11.41
6
223
Lakmal AMB
Sri Lanka Army
11.47
7
221
Chaneka Pushpakumara
Sri Lanka Army
12.05
8
230
LPS Lakmal
Sri Lanka Army
12.17
100M
Men
HEAT - 4
Place
Athlete No
Name
Association/Club
Performance
1
77
PARS Jayawardane
Sri Lanka Air Force
11.20 Sec
2
466
PP Kumara
Sri Lanka Navy
11.36
3
502
DPABG Silva
Sri Lanka Navy
11.36
4
522
PJ Ivon Lowe
St pete's college-colombo
11.41
5
222
PMR Chameera
Sri Lanka Army
11.50
6
595
Nelson Jayaratne
Unattached
12.04
7
78
JMTD Bandara
Sri Lanka Air Force
12.29
8
596
Udasiri Jayasekara
Unattached
13.05
100M
Men
HEAT - 5
Place
Athlete No
Name
Association/Club
Performance
1
74
LVKT de Mel
Sri Lanka Air Force
 10.95 Sec
2
467
ADM de Silva
Sri Lanka Navy
11.14
3
76
MMCS Sandaruwan
Sri Lanka Air Force
11.16
4
11
RADK Appuhamy
Lanka Lions Sports Club
11.17
5
12
Thimesh Hewage
Lanka Lions Sports Club
11.22
6
43
CM Ranthetige
Mathara DAA
11.83
209
10.40am
100M
Women
HEAT - 1
Place
Athlete No
Name
Association/Club
Performance
1
613
N Waragoda
Police SC
12.19 Sec
2
769
PPB Ppadmanjali
SL Navy
12.26
3
688
MGES Gunathilake
SL Air Force
12.63
4
606
NP Rambkwella
Mt/Christ Church NS
12.76
5
598
Nethmi de Silwa
Lanka Lions
12.86
6
648
RMSN Karunarthna
SL Air Force
13.21
7
734
WVL Sugandi
SL Army
13.51
100M
Women
HEAT - 2
Place
Athlete No
Name
Association/Club
Performance
1
772
HJCC Silwa
SL Navy
12.16 Sec
2
637
PDYN Abewickrama
SL Air Force
12.24
3
685
SL Vidanaduruge
SL Air Force
12.64
4
744
SHWH Nadeeshani
SL Army
12.98
5
793
HDN Nanayakkara
Unattached
13.06
6
656
ISP Anandagoda
SL Air Force
13.14
100M
Women
HEAT - 3
Place
Athlete No
Name
Association/Club
Performance
1
764
KGAS Dias
SL Navy
12.02 sec
2
594
Akshana Maralanda
Kandy DAA
12.48
3
674
HGRM Tilakasiri
SL Air Force
12.81
4
602
Thyaga Chandrasiri
Mathra DAA
13.10
5
752
SAW Nilmini
SL Army
13.36
6
559
MIS Silva
SL Air Force
15.44
210
10.45am
Discuss Throw
Women
Final
Place
Athlete No
Name
Association/Club
Performance
1
639
WMSK Weersekara
SL Air Force
41.30 M
2
786
WA Oashadi Silva
St Brigets Convent
38.07
3
692
PKAA Maduwanthi
SL Air Force
36.20
4
641
JMI Sadamali
SL Air Force
34.28
5
766
KAH Anuruddika
SL Navy
33.45
6
660
WAD Weerarthna
SL Air Force
32.28


   212
11.00am
400M
Men
Semi Final - 1
Place
Athlete No
Name
Association/Club
Performance
1
105
WADCD Aloka
Sri Lanka Air Force
47.56 Sec
2
109
YMWGAM Gunaratne
Sri Lanka Air Force
47.78
3
255
HK Kalinga Kumarage
Sri Lanka Army
48.67
4
107
IKD Madushan
Sri Lanka Air Force
48.90
5
102
GSM Ayesh Kumara
Sri Lanka Air Force
49.27
6
371
KDNS Wijenath
Sri Lanka Army
50.77
7
266
RMVH Ratnayake
Sri Lanka Army
50.88
400M
Men
Semi Final - 2
Place
Athlete No
Name
Association/Club
Performance
1
472
KKK Seneviratne
Sri Lanka Navy
48.01 Sec
2
530
UG Wickramasinghe
Track Masters Sports Club
48.31
3
474
RIMKGCM Jayasekara
Sri Lanka Navy
48.64
4
93
MGDDM Silva
Sri Lanka Air Force
49.20
5
267
RMAG Ratnayake
Sri Lanka Army
50.15
6
18
SS Weeratunge
Lanka Lions Sports Club
51.45
400M
Men
Semi Final - 3
Place
Athlete No
Name
Association/Club
Performance
1
529
RGDN Karunaratne
Track Masters Sports Club
48.07 sec
2
22
Dulaj Madusanka
Lanka Lions Sports Club
48.37
3
32
MH Saleemdeen
Lanka Lions Sports Club
48.60
4
259
RV Prabash Kanishka
Sri Lanka Army
49.32
5
256
WLC de Silva
Sri Lanka Army
49.69
6
103
SAL Anuradha
Sri Lanka Air Force
50.14
7
106
M Premathas
Sri Lanka Air Force
50.84



No comments: