Nov 12, 2013

මේජර් ජෙනරාල් පාලිතගේ මවගේ අවසන් කටයුතු 14 දා පානදුරේ දී

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙක් වන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ මව වන  ජී නන්දාවති ප්‍රනාන්දු විශ්‍රාමලත් ගුරු මාතාව අභාවප්‍රාප්ත වූයෙන් එතුමියගේ අවසන් කටයුතු නොවැම්බර් 14 දින පානදුර නල්ලූරුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.අවුරුදු 98 ආයු වළදා දිවියෙන් සමුගත් ඒ මාතාවගේ දේහය දැනට අංක 114,දිග්බැද්ද පාර,නල්ලූරුව, පානදුර යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවමංගල කටයුතු පිලිබද වැඩි තොරතොරු දැන ගැනීමට මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ජිඑල්එස් පෙරේරාව දුරකථන අංක 0712 604 379 යටතේ සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත.

No comments: