වැස්ස කොදෙව්වන් ට අවසාන තරගයට පාර කපයි යනුවෙන් ඊයේ සටහන් තබන ලද ප්‍රවෘත්තිය වැරදිය.නිවැරදි තොරතොරු පිලිබදව අවධානය යොමු නොකරමින් එවැන්නක් පළ කිරීම විශාල වරදක් මිස අත්වැරද්දක් නොවන බව පිළි ගනිමි.එය අත්වරදක් ලෙස නොසිතිය හැකි තරමේ වරදකි.ඒ නිසා ක්‍රිකට් ලෝලී සහෘද පාඨකයන් කෙතරම් අපහසුවකට පත් වන්නට ඇද්ද යන පැමිණි පණිවිඩ වලින් දැන ගතිමි.
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් නාට්‍යයක් සදහා පුහුණු කරමින් සිටින බැවින් බන්ධනාගාරය තුළ දුරකතනය ක්‍රියාත්මක නොවීම නිසා එම ප්‍රවෘත්තිය පිළිබදව දුරකථනය මාර්ගයෙන් අසන්නට වන දොස් යම් තරමකට අඩු වුව ද,එම පරිසරයෙන් පිටත අසන්නට වූ දොස් එම ප්‍රවෘත්තියෙන් ක්‍රිකට් ලෝලි ඔබ කෙතරම් අපහසුතාවයකට පත් වූවා ද යන්න සිතා ගැනීමට ප්රමාණවත්ය.
වූ වරදට සමාවෙන්න වරක් නොව සිය දහස් වාරයක්
No comments:
Post a Comment