මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් වලදී අවුරුදු 21 න් පහළ තරග වල දී ලබන ලකුණු ද,තරගාවලියේ සමස්ත සූරතාවය වෙනුවෙන් සළකා බැලීමට ගත් තීරණය සමග හමුදා සේවයට සම්බන්ධ පිරිස් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇතැයි තොරතුරු වාර්තා වීම පිළිබදව අදහස් දැක් වූ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්යක්ෂ රෝහණ කරුණාරත්න එවැනි දෙයකදී එම පුද්ගලයාට රැකියාව පවා අහිමි වී යා හැකි බව පෙන්වා දුන්නේය.
එවැනි කරුණක් ඔප්පු වුනොත් ජයග්‍රහණය අහිමි වීමෙන් නොනැවති ඔවුන්ට රැකියාව පවා අහිමි වී යා හැකි බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.එම ගැටළුව මතු විය හැකි බවට පළ වූ අදහස් සමග ත්‍රිවිධ හමුදාපතිවරු සමග සාකච්ඡා කළ බව පවසන අධ්යක්ෂවරයා.එහිදී හමුදාපතිවරු එවැනි ක්‍රියාවල නියැලෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව ප්‍රකාශ කළ බව ද,පෙන්වා දෙයි.
www.supirikrida.com

No comments:
Post a Comment