කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශවල තරුණයන් අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සදහා ආරක්ෂක හමුදා සහය ඇතිව වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.පුද්ගල මෙන්ම සමාජ සංවිධාන හා ක්‍රීඩා සමාජ දායකත්වය ද ලබා ගනිමින් ක්‍රීඩාව පෝෂණය කිරීම උදෙසා තරුණ තරුණියන් අතරට ගෙන යමෙ සදහා වන මෙම ව්‍යාපෘතියට අදාළ පුහුණු කදවුරු දෙකක් පැවත්වීමට පියවර ගෙන තිබෙනවා.ඉන් පළමු වැන්න ජූලි 24 සිට 27 දක්වා මාන්කුලම් හී පැවත්වෙන අතර දෙවැන්න පැවත්වෙන්නේ ජූලි 29 සිට අගෝස්තු 1 දා දක්වා මුලන්කාවිල්හී දී ය.
ඇමෙරිකානු ජාතිකයන් අට දෙනෙකුගේ සහය ඇතිව මෙම පුහුණු කදවුරු හරහා කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වලින් අනාගතයට වටිනා පාපන්දු ක්‍රීඩකයන් හදුන්වා දීම අපේක්ෂා කරයි.
www.supirikrida.com
ඇමෙරිකානු ජාතිකයන් අට දෙනෙකුගේ සහය ඇතිව මෙම පුහුණු කදවුරු හරහා කිලිනොච්චිය සහ ඒ අවට ප්‍රදේශ වලින් අනාගතයට වටිනා පාපන්දු ක්‍රීඩකයන් හදුන්වා දීම අපේක්ෂා කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment