ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ අලුත් වැඩියා කටයුතු සදහා සහභාගි වූ ක්‍රිකට් ආයතන සේවකයෙකුට එහි පරිපාලන කටයුතු පවරා තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සෙබලෙකු පහර දීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ එදිනම ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු රජිත් ප්‍රනාන්දු පවසනවා.ඒ පිළිබදව සුපිරික්‍රීඩා කළ විමසීමකට අදහස් දැක් වූ රජිත් පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍යය නීතිමය කටයුතු ක්‍රියාවට නැංවීමට එදිනම මැදිහත් වූ බවත් මේ වන විටත් සේවකයාට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ පසු වන බවත්ය.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment