මෙවර පාසල්
රග්බි තරගාවලියේ වැඩි කාලයක් පෙරමුණ ගැනීමට සමත් වූ රාජකීයන් ට අවසාන මොහොතේදී
පරාජයේ නීරස භුක්ති විදීමට සැළස් වූ මහනුවර ත්‍රිත්ව සහ කොළම ඉසිපතන විද්‍යාල
පිළිවෙළින් ලකුණු සටහනේ ප්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.රාජකීය විද්‍යාලයට
සිදු වූයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නටය.ත්‍රිත්ව විද්‍යාලයේ මෑත කාලීන ක්‍රීඩා ප්‍රගතිය
පැහැදිළි කරන ජයග්‍රහණයක් බවට මෙය පත්වන අතර ගෙවුණු පාසල් ක්‍රිකට් තරගාවලියේ
සූරතාවය මෙන්ම ජාතික මට්ටමේ පාසල් මලල ක්‍රීඩාව තුළ ද කැපී පෙනෙන දක්ෂතාවයක්
දක්වමින් සිටින මොහොතක මෙම ජයග්‍රහණය හිමිවීම කැපී පෙනෙයි.
එසේම දෙවන පෙළ
පාසල් රග්බි සූරතාවය ද මෙවර මහනුවරටම හිමිවන අතර එහි ගෞරවය දිනා ගැනීමට මහනුවර
ධර්මරාජය සමත් වෙද්දී දෙවන ස්ථානය කොළඹ වෙස්ලි විද්‍යාලයට හිමිවිය.පහත දැක්වෙන්නේ
පාසල් රග්බි සම්මේලනය සති නවයක් පුරා ක්‍රියාත්මක වූ සිංගර් පාසල් රග්බි සූරතාවයේ
අවසාන පෙළ ගැස්වීම පිළිබදව නිකුත් කළ
ලකුණු සටහනය.
9th Week
-
13TH to 25TH
June
|
FINAL POJNTS TABLE 2012
|
||||||||||||||
Division -
1A-
|
P
|
W
|
L
|
D
|
T
|
C
|
P
|
DG
|
PF
|
PA
|
BP
|
TP
|
AVE
|
||
1
|
Trinity
College Kandy
|
09
|
08
|
01
|
00
|
55
|
27
|
13
|
01
|
374
|
130
|
4.00
|
45.00
|
5.00
|
|
2
|
Isipathana
College Colombo
|
09
|
07
|
01
|
01
|
61
|
35
|
10
|
00
|
405
|
137
|
4.50
|
43.00
|
4.78
|
|
3
|
Royal College Colombo
|
09
|
07
|
02
|
00
|
41
|
23
|
08
|
00
|
275
|
203
|
3.00
|
40.00
|
4.44
|
|
4
|
St. Peter's
College Colombo
|
09
|
06
|
03
|
00
|
49
|
37
|
11
|
00
|
352
|
189
|
3.00
|
36.00
|
4.00
|
|
5
|
Vidyartha
College Kandy
|
09
|
05
|
03
|
01
|
33
|
18
|
10
|
01
|
234
|
244
|
3.00
|
32.50
|
3.72
|
|
6
|
Science
College Mt. Lavinia
|
09
|
04
|
05
|
00
|
25
|
18
|
10
|
01
|
178
|
213
|
1.50
|
26.50
|
2.92
|
|
7
|
Kingswood
College Kandy
|
09
|
03
|
06
|
00
|
10
|
01
|
03
|
01
|
199
|
261
|
4.00
|
25.00
|
2.78
|
|
8
|
St.
Joseph’s College Colombo
|
09
|
03
|
06
|
00
|
44
|
21
|
05
|
01
|
280
|
287
|
3.50
|
24.50
|
2.72
|
|
9
|
St.Anthony's
College Kandy
|
09
|
00
|
08
|
01
|
19
|
06
|
01
|
00
|
110
|
335
|
0.50
|
11.00
|
1.22
|
|
10
|
D.S.Senanayake
College Colombo
|
09
|
00
|
08
|
01
|
13
|
07
|
01
|
00
|
82
|
498
|
0.50
|
11.00
|
1.22
|
Division –
1B-
|
P
|
W
|
L
|
D
|
T
|
C
|
P
|
DG
|
PF
|
PA
|
BP
|
TP
|
AVE
|
||
1
|
Dharma raja
College Kandy
|
09
|
09
|
00
|
00
|
88
|
57
|
07
|
01
|
578
|
76
|
4.50
|
49.00
|
5.50
|
|
2
|
Wesley
College Colombo
|
09
|
08
|
01
|
00
|
65
|
32
|
01
|
00
|
392
|
74
|
3.50
|
44.50
|
4.94
|
|
3
|
S. Thomas'
College Mt.Lavinia
|
09
|
07
|
02
|
00
|
68
|
41
|
03
|
00
|
431
|
118
|
3.50
|
40.5
|
4.50
|
|
4
|
Thurstan
College Colombo
|
09
|
05
|
04
|
00
|
30
|
15
|
05
|
00
|
195
|
193
|
2.00
|
31.00
|
3.44
|
|
5
|
Mahanama
College Colombo
|
09
|
05
|
04
|
00
|
27
|
15
|
01
|
00
|
178
|
204
|
2.00
|
31.00
|
3.44
|
|
6
|
St.Sylvester's College Kandy
|
09
|
05
|
04
|
00
|
35
|
23
|
06
|
00
|
239
|
273
|
3.50
|
28.50
|
3.17
|
|
7
|
Nalanda College Colombo
|
09
|
04
|
05
|
00
|
18
|
07
|
03
|
00
|
113
|
207
|
0.50
|
25.50
|
2.83
|
|
8
|
C.W.W.Kannangara
MMV Colombo
|
09
|
01
|
07
|
01
|
10
|
04
|
08
|
00
|
178
|
204
|
3.00
|
16.00
|
1.78
|
|
9
|
Lumbini
College Colombo
|
09
|
01
|
07
|
01
|
09
|
05
|
05
|
01
|
73
|
336
|
1.00
|
15.50
|
1.72
|
|
10
|
Carey
College Colombo
|
09
|
00
|
09
|
00
|
07
|
01
|
09
|
00
|
64
|
449
|
1.50
|
10.50
|
1.17
|
No comments:
Post a Comment