වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 30 වන වරටත් සංවිධානය කළ වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියේ සමස්ත සූරතාවය දිනා ගන්නට සෙලාන් බැංකු කණ්ඩායම සමත් වූ අතර අනු සූරතාවය දිනා ගන්නට නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම සමත් වුණා.තෙවන ස්ථානය දිනා ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නොවැම්බර් 24 දා ඇරඹි තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් තරග අංශය වූ ඒ කාණ්ඩයේදී කාන්තා සහ පිරිමි කණ්ඩායම් සූරතා ද්විත්වයම මැක්ලරන්ස් ආයතන කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණා.ඒ සදහා පිරිමි අංශයෙන් නිලූක කරුණාරත්න,තිසර නිම්මික,නවීන් පෙරේරා සහ ලසන්ත තිලකවර්ධන සහභාගි වූ අතර කාන්තා ඒ කොටසේ සූරතාවය මැක්ලරන්ස් ආයතනයට දිනා දෙන්නට සටන් වැදුණේ අචිනි රත්නසිරි සහ රුවිනි රත්නසිරි දෙසොහොයුරියන් වීම ද කැපී පෙණුනා.
මෙවර තරගාවලිය ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගි වූ තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වන අතර ආයතන 63 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 94 ක් සහභාගි වුණා.ජාත්‍යන්තර සහතික ලත් තරග විනිසුරු චන්දන නිලන්ත තරගාවලියේ ප්‍රධාන තීරක ලෙස කටයුතු කළ අතර ඔහු විසින් නිකුත් කරන්නට යෙදුණ නිල ප්‍රතිපල ලේඛණයට https://docs.google.com/document/d/1O4ADAnrO-hbeG2q2B8qm1fIXpiiXWWLi-m5zZITdN-A/pub මෙම සබදතාවය හරහා ඇතුළත් විය හැකියි.එසේම චන්දන විසින් නිකුත් කරන්නට යෙදුණ ඒ ඒ තරග අංශයන්හී දක්ෂතම ක්‍රීඩක සූරතා දිනා ගත් නාම ලේඛණයට https://docs.google.com/document/d/1epfSLCtYNCCA0IuTAPdLRTBWndY1yWpTK57d59zHBZE/pub මෙම සබදතාවය හරහා ඇතුළත් විය හැකියි.
www.supirikrida.com

No comments:
Post a Comment