Aug 9, 2013

NOR LANKA ක්‍රිකට් සැණකෙළිය සරා පිටියේදී

            
NOR LANKA ආයතනය වාර්ෂිකව සිය ආයතනික සේවක සේවිකාවන්ගේ දායකත්වය ඇතිව පවත්වන අන්තර් සේවක අංශ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙවරත් උත්සවාකාරයෙන් කොළඹ සරවනමුත්තු පිටියේදී පැවත්වීමට සූදානම් කර ඇත.විනෝදාස්වාදය පිණිස වන සංගීත කණ්ඩායම් ආදිය සහභාගි කරවමින් එදින දවස පුරා පැවත්වීමට නියමිත මෙම තරගාවලිය සදහා NOR LANKA ආයතනයේ විධායක ශ්‍රේණියේ සිට සියළුම සේවක සේවිකාවන් දායක වන අතර ආයතනික ප්‍රධානින් තරගාවලිය සාර්ථකව පවත්වමින් සිය සේවක සේවිකාවන්ට උපරිම වින්දනයක් ලබා දීම පිණිස දක්වන දායකත්වය නිසා තරගාවලිය මෙවරත් ඉතා ඉහළින් පැවත්වීමට හැකි වනු ඇති බව ආයතනයේ වානිජ කළමණාකරු සරත් වන්නිආරච්චි සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසීය.

No comments: