Aug 9, 2013

බස්නාහිර මේස පන්දු සූරතාවය මොරටු සරසවියේදී


ස්නාහිර පළාතේ පදිංචිකරුවනට පමණක් සහභාති විය හැකි බස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලිය අගොස්තු 22 සහ 23 යන දෙදින තුළ මොරටුව නව සරසවි ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වීමට කටයවුතු යොදා ඇත.මෙම තරගාවලියට සමගාමීව ළමා මේස පන්දු තරගාවලියක් අතුළත් මේස පන්දු ක්‍රීඩා සැණකේලීයක් ලෙස මෙය පැවත්වීමට ද කටයුතු සම්පාදනය කර ඇත.

තරගාවලිය සදහා අයදුම්පත් භාර ගැනීම අගෝසතු 15 ව දා අවසන් වන අතර 18 දා තරග සැළසුම ඉදිරිපත් කිරීමට නියමිතය.වැඩි විස්තර සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරිරික ක්‍රීඩා අංශයේ සම්බන්ධිකරණ නිලධාරි සමුදිත ඉෂාන් සමග 0717402226 යන දුරකතනය ඔස්සේ සම්බන්ධ වීමට හැකිය. 

No comments: