Aug 8, 2013

20/20 තරගාවලිය 10 දා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මෙහෙයවන 2013 20/20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 10 දා අරම්භ වීමට නියමිත අතර 17 දා දක්වා තරගාවලිය පැවත්වේ.තරගාවලිය සදහා තෝරාගත් කණ්ඩායම් 4 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කර ඇත.බස්නාහිර ග්‍රීන්,උතුර යෙලෝ,කදුරට මෙරූන්ස් සහ රුහුණ රෙඩ් ලෙස නම්  කර ඇති මෙම කණ්ඩායම් හතරට පිළිවෙලින් නායකයන් ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න සහ ලසිත් මාලිංග ය.
බස්නාහිර කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාවන් අතපත්තු නම් කර ඇති අතර උතුර යෙලෝ කණ්ඩායම පුහුණු කරනු ලබන්නේ රුවන් කල්පගේය.චමින්ද වාස් ‍ගේ පුහුණු උපදේශකත්වයෙන් කදුරුට මෙරූනස් කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසෙන අතර රොමේෂ් කළුවිතාරණ විසින් රුහුණ රෙඩ් කණ්ඩායම පුහුණ කරනු ලබයි.a=v&pid=gmail&attid=0.1&thid=140586f360087758&mt=application/vnd.openxmlformats-officedocument.spreadsheetml.sheet&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.1%26disp%3Dsafe%26realattid%3Df_hk2fa5ox0%26zw&sig=AHIEtbQgHg_qmHFPa2xnFOhG6RIisHwFdQ
ඉහත සම්බන්ධයෙන්ද තරග කාල සටහන https://docs.google.com/viewer?a=v&pid=gmail&attid=0.2&thid=140586f360087758&mt=application/vnd.ms-excel&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.2%26disp%3Dsafe%26realattid%3Df_hk2facwy1%26zw&sig=AHIEtbQvm2dQPU-uawTdFMrbt8KNy7XWMg
මේ සමග වන සම්බන්ධයෙන්ද ලබා ගැනීමේ හැකියාව ඇත.
www.supirikrida.com

No comments: