
තරගයේ ප්‍රථම වටය ෆෙඩරර් ලකුණු 4 - 6 ලෙස පරාජයට පත් වන අතර නමුත් දෙවන වටයේදී දක්ෂතා අතරට පිවිසෙන ඔහු එම වටයේ ජය ලකුණු 7 - 5 ක් ලෙස සටහන් කර ගත්තා.තීරණාත්මක තෙවන වටය දැඩී තරගකාරීත්වයකින් සහ උණුසුමකින් ඉතිරී ගියා.තරගය නිමා වෙද්දී ෆෙඩරර් ට ජයග්‍රහණය සාක්සාත් කර ගැනීම සදහා ලකුණු 19 ක් එක් කර ගන්නට සිදු වුණා.ජුවාන් මාටින් ලකුනු 17 ක් ලබා ගෙන තිබුණා.
www.supirikrida.com
No comments:
Post a Comment