ජගත් පැසි පන්දු ලෝලීන් ගේ වීරයෙකු ලෙස අවිවාදිත කොබේ බ්‍රයන්ට් රාත්‍රී සමාජ ශාලාවක උඩුකය නිරුවතින් තරුණියන් දෙදෙනෙකු සමග ගත් ඡායාරූපයක් පළ වීමත් සමග ඔහු පිලිබද විශාල ආන්දෝලනයක් ඇති වී ඇත.මේ සම්බන්ධයෙන් කවුරුන් කළබළ වුව ද ඔහු ගේ බිරිද වැනීසා බ්‍රයන්ට් කළබළ නොවීම විශේෂත්වයකි.මේ ඡායාරුපය පළවීම පිළිබදව ඇය දරන්නේ එය අගතිගාමී සහ අනවශ්‍යය වැඩක් වැනි හැගීමකි.
කෝබේ ගේ තරග නරඹීම සදහා යාමට ඈ තුළ තිබූ උවමනාව මේ ඡායාරූප පළ වීමෙන් වෙනස් නොවුණු බව කියන වැනීසා සිය දරුවන් දෙදෙනා ද සමග කොබේ දිරි ගැන්වීම පිණිස එංගලන්තයට පැමිණෙන බව කියන්නීය.34 හැවිරිදි කොබේ 2008 දී වසරේ ද ඔලිම්පික් රන් පදක්කම දිනූ ඇමෙරිකානු පැසි පන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු විය.
www.supirikrida.com

No comments:
Post a Comment