
දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව වීමේ භාග්‍යය ලත් සෙලීනා ඈන් ප්‍රෙෂර් ඒ සදහා සුදුසුකම් ලද්දේ පළවන වතාවට වන අතර ඇය මේ වන විට ජගත් කෙටි දුර ධෘවන සූරියන් අතර පෙරමුණේ පසුවන්නීය.මීටර් 100 තත්පර 10.71 න් සහ මිටර් 200 තත්පර 22.13 න් නිම කරමින් පෑ දක්ෂතාවය සෙලීනා මෙම සම්මානය සදහා සුදුසු විමට හේතු වූ අතර ඇයට මෙන්ම මෙම සම්මානයත් සමග බෝල්ට් ද ඩොලර් ලක්ෂය බැගින් දිනා ගැනීමටද අවස්ථාව උදාවිණි.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදනමේ සභාපති වන මොනෑකෝ හී ඇල්බර්ට් කුමරු මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැමිනේ ඩියැක් බෝල්ට් ට සහ සෙලීනා ට සම්මාන ප්‍රදානය කිරීම සදහා එකතු විය.
www.supirikrida.com
No comments:
Post a Comment