
හසීම් අම්ලා සහ ජේපී ඩුමිනි දකුණු අප්‍රිකාව වෙනුවෙන් අපූරු ඉණිම් දෙකක් ක්‍රියාත්මක කළ අතර එහිදී අම්ලා ලකුණු 77 ක් ද ඩුමිනි ලකුණු 97 ක් ද ලැබීය.නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වෙන්නට අවස්ථාවක් නොලැබිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාව උපුල් තරංගට අහිමි තර තිබිණ.එය මහේලට පවරා තිබුණ අතර මහේල ලකුණු 12 ට දැවී ගියද ආරම්භක කඩුලුල සදහා ලකුණ 45 ක් එක් කරන්නට දායකත්වය දී තිබිණ.ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්තකම සහ ජයග්‍රාහී ලකුණු සබදතාවය ඇති වූ අතර එහිදී සංගක්කාර සහ ඩිල්ෂාන් එක්ව තෙවන කඩුල්ලට ලකුණු 129 ක් එක් කළහ.පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 40 ට කඩුලු 2 ක් දවා ගත් ඩිල්ෂාන් සුපිරි ඉනිමක කියැලෙමින් නොදැවී ලකුණු 115 ලබා ගැනීමට සමත් විය.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/current/match/635656.html හරහා ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත..
www.supirikrida.com
No comments:
Post a Comment