ක්‍රීඩාව කරවන තැන හැටියට හදුන්වන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව.එතනින් ගන්න තීරණ සහ ක්‍රියාත්මක කිරීම් තමයි ක්‍රීඩාවේ නැග්මට හෝ බැස්මට හේතු වන්නේ.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දට රටේ ක්‍රීඩාව සංවර්ධනය හිත යොදනවා වගේම සිය ආයතනික සේවක සේවිකාවන්ගේ විනෝද ක්‍රීඩා සදහාද අවස්ථාවක් ලබා දීමට අවුරුදු උත්සවයක් සංවිධානය කළා.ඒ අප්‍රේල් 30 දා ටොරිංටන් පිට්ටනියෙදි.ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන පාලිත ගුණසේන එහිදී අවරුදු උත්සවයෙ කොට්ටා පොර තරගය සිය කැමරා කාචයේ රදවාගත් අවස්ථාවක් මේ සමග දැක්වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment