
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ගෞරවණීය අවස්ථාවක් ලෙස සළකා මෙම ක්‍රීඩාංගණයේ ජූලි 27 දා පවත්වන සංවත්සර තරගාවලිය ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලියේ අදියරක් ලෙස පැවත්වීම එකග වී ඇත.
එසේම එලිසබෙත් රාජිණියගේ නම ඇති ඔලිම්පික් උද්‍යානයේ නැගෙනහිර කොටසේ ඔලිම්පික් සමාරම්භක උලෙලේ චමත්කාරය සිහියට නංවමින් මහජනතාව වෙනුවෙන් විශේෂ සංදර්ශනයක් පැවත්වීමට ද තීරණය වී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment