
එහිදී අවසර ලබා ගැනීමේ පහසුව පිණීස වැඩි දෙනෙකුගේ නම් යොමු කර අවසර ලබා ගැනීමට සිදු වූ බවත් එම ප්‍රමාණය වැඩි කර ගැනීමට අවස්ථාව ඇද්ද යන්න ඹලිමිපික් කමිටුව සමග සාකච්ඡා කර තීරණය කිරීම අපේක්ෂාව බවත් පෙන්වා දුන් එම ප්‍රකාශකයා මේ පිලීබදව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.ඒනිසා දැනට සුදුසුකම් ලැබු බවට දැණුම් දී ඇති සියළු පිරිසගේ නම් ඹලිමිපික් කමිටුව හරහා ආසියානු ඹලිමිපික් කමිටුවට ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා,අවසානයේ ආසියානු මට්ටමේ ඉදිරියෙන්ම සිටින හොදම දස දෙනාට අවස්ථාව හිමි වීම අනිවාර්යය බවත් පෙන්වා දුන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment