
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක පවතින් රටක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියන් හී කැපී පෙනෙන දස්කම් දැක් වූ රටක් හැටියට ඉතිහාසයේ සදහන් වුව ද මේ ආකාරයෙන් තරගාවලියේ ප්‍රථම වටයෙන්ම ඉවතට වීසි වී යාමෙන් ඒ කීර්ති නාමය හානියට ලක් වී තිබෙනවා.
තරගාවලියේ ලකුණු සටහන සහ ඒ සම්භන්ධ සවිස්තරාත්මක තොරතුරු සදහා පිවිසෙන්නට ක්‍රිකට් සම්බන්ධ නිල වෙබ් අඩවියේ ඒ සම්බන්ධ තොරතුරු සදහා මෙම සබදතාවය තෙරපීමෙන් පිවිසීමට අවස්ථාව සළසා තිබෙනවා.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/series/526969.html?view=pointstable
www.supirikrida.com
No comments:
Post a Comment