නමුත් අවසාන තරගයට පිවිසීමට අපොහොසත් වුව ද,හැටන් නැෂනල් බැංකු බී කණ්ඩායම තෙවන ස්ථානය තේරීම සදහා පැවති තරගයේදි කොමර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය ද හැටන් නැෂනල් බැංකුව වෙත ලබා දීමට කටයුතු කළා.ජාතික තලයේ දැල්පන්දු කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක ලෙස සෙලාන් බැංකු කණ්ඩායම සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හැදින්විය හැකි අතර මෙම තරගාවලියේදී සෙලාන් කණ්ඩායම දකින්නට නොලැබීම නිසා සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන හැටන් නැෂනල් සහ සෙලාන් අවසාන තරගයක් නැරඹිමේ අවස්තාව දැල් පන්දු ලෝලීන්ට අහිමි වුණා.
තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස රංජනී ජයකොඩි එක්ව සිටි අතර ලක්ෂ්මි වික්ටෝරියා දැල් පන්දු සභාපතිණිය ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියා.
www.supirikrida.com
No comments:
Post a Comment