පිරිමි යුගල සූරතාවය කාර්ල් ද සිල්වා (JKH) සහ ජේන් ද සිල්වා (Sri Lankan) විසින් දිනා ගනු ලැබු අතර කාන්තා යුගල සූරියන් ලෙස ExpoLanka හී මෙලීසා අන්ජලී සහ තිලීණි පෙරේරා තේරී පත් වුණා. NDB නියෝජනය කරමින් තරග වැදි නලීන් නානායක්කාර සහ ශානි රත්නායක මිශ්‍ර යුගල සූරතාවයට හිමි කම් කීවා.
Mc Larens නියෝජනය කරමින් තරග පිටියට පිවිසි සීඩීඒ සමන්ත අවුරුදු 40 න් ඉහළ පිරිමි සූරතාවයට හිමි කම් කී අතර එම යුගල සුරතාවය JKH හී මහේන්ද්‍ර අමරසිංහ සහ දීපාල් සිල්වා විසින් දිනා ගත්තේය.A&A හී මයුරි කරුණාකලගේ කාන්තා ප්‍රවීන සූරතාවයට හිමිකම් කී අතර ඇය එම ආයතනයේම දිල්රි මිරාල් සමග එම යුගල සූරතාවයට ද හිමිකම් කීවාය.අවුරුදු 50 න් ඉහළ පිරිමි සූරතාවය Akbar හී වසන්ත ගුණවර්ධන දිනා ගැනීමට සම්ත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment