
එහිදී තිහාම් මීටර් 60 කඩුලු පැනීම තත්පර 8.65 කින් නිම කරමින් ද,උස පැනීම ඉසව්වේදී මීටර් 1.84 ක උසක් තරණය කරමින් ද,දුර පැනීමේදී මීටර් 6.30 ක දක්ෂතාවයක් පෙන්වමින් ද,යගුලිය මීටර් 14.00 ක් දුරය වීසි කරමින්ද දක්ෂතා දැක් වීමට සමත් වූ අතර මීටර් 800 ඉසව්වේදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2:21.18 ක් වුණා.
තිහාම් 2011 ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී සිව් වන ස්ථානයට පත් ව තිබෙන අතර ඇය එහිදී උස පැනීමේ ඉසව්වේ දී මීටර් 1.88 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment