මෙවර ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන 20 / 20 ලෝක කුසලාන තරගාවලිය අරඹමින් අද පස්වරු 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹේ.ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර කාණ්ඩ තුනක් යටතේ කණ්ඩායම් 12 ක් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරගය සී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ගැනේ.සී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට අමතරව දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙන අතර, තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ එංගලන්තය,ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යි.බී කොටසෙන් ඕසට්‍රේලියාව,බටහිර ඉන්දීය කොදෙව් සහ මෙවර තරගාවලියේ පෙරළියක් කළ හැකි කණ්ඩායමක් ලෙස අවධානය දිනා සිටින අයර්ලන්තය තරග බිමට පිවිසෙයි.ඩී කාණ්ඩයෙන් පකිස්තානය.නවසීලන්තය සහ බංගලාදේශය තරග බිමට පිවිසීමට නියමිතය.
අප වෙබ් අඩවියේ "LIVE බලමු " තුළින් තරගාවලිය නැරඹිමට හැකි අතර සජීවී ලකුණු විස්තරද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com
අප වෙබ් අඩවියේ "LIVE බලමු " තුළින් තරගාවලිය නැරඹිමට හැකි අතර සජීවී ලකුණු විස්තරද ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment