
ක්‍රීඩාවේ යටිතල පහසුකම්
පුළුල් කරමින් ක්‍රීඩා ශක්ති වැඩ සටහන ක්‍රියාත්මක කිරීම,විශේෂ පළාත් ක්‍රීඩා ව්‍යාපෘති
ක්‍රියාත්මක කිරිම,පළාත් වෛද්‍ය ඒකක විඩි
දියුනු කිරිම වැනි ඒ ඒ පළාත් වල ක්‍රීඩාවන් සංවර්ධනය පිණිස ක්‍රියාත්මක වන
පුළුල් ව්‍යාපෘති ගණනාවකට ශක්තිය වෙනු පිණිස පවත්වන මෙම පළාති වැඩ මුළුවට ක්‍රීඩා
අමාත්‍යංශ ලේකම් ,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්,පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඇතුළු
ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ ක්‍රීඩා සංවර්ධනයට අදාළ විවිධ තනතුරු හී රැදෙන විශාල
පිරිසක් සහභාගි වීමට නියමිතය.
No comments:
Post a Comment