May 30, 2012

රාජකීයන් යළි පෙරමුණට


පාසල් රග්බි වසන්තයේ පස්වන සතිය ඉක්මවා යද්දී යළිත් පෙරමුණට ඒමට කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි කණ්ඩායමට හැකි වී ඇත.තරගාවලියේ ආරම්භක සතියේ පෙරමුනේ සිටි රාජකීය කණ්ඩායම අභිබවා යමින් ඉන් අනතුරුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලය පෙරමුණට පැමිණ ලකුණු සටහනේ ඉදිරියේ සිටීමට සමත් විය.නමුත් යළිත පස්වන සතිය වන විට රාජකීය විද්‍යාලය යළිත පෙරමුණට පැමිණ තිබෙන අතර රාජකීය සහ ශාන්ත පීතර යන විද්‍යාල ද්විත්වයම මේ වන විට ප්‍රථම කොටසේ සිය ශක්තිය මනාව විදහා පෙන්වමින් අපරාජිතව සිටිති.එම කණ්ඩායම් දෙකට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ද තවමත් පළමු කාණ්ඩයේ අපරාජිතව සිටින බැවින් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කරන මොහොත වන විට මෙවර පාසල් රග්බි තරගාවලිය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.
තරගාවලියේ ඒ ඒ අංශවල දී පාසල් ලබා ඇති ජයග්‍රහණ සහ ලකුණු සටහනේ තත්ත්වය පිළිබදව පාසල් රග්බි සම්මේලනය නිකුත් කළ නිල ලකුණු සටහන මේ සමග දැක් වෙනවා.

5th   Week     - 15th to 21st  May


                         Points Table 2012






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Royal College Colombo
5
5

0
30
17
02
00
190
90
2.50
27.50
5.50

2
St. Peter's College Colombo
5
5
0
0
36
28
08
00
260
64
2.00
27.00
5.40

3
Trinity College Kandy
5
5
0
0
26
15
11
00
193
90
2.00
23.00
4.60

4
Isipathana College Colombo
5
3
1
1
30
20
08
00
214
76
2.50
21.00
4.20

5
Vidyartha College Kandy
5
2
2
1
16
09
05
01
116
167
1.00
15.50
3.10

6
Science College Mt. Lavinia
5
2
3
0
11
08
04
01
86
94
1.00
14.00
2.80

7
St. Joseph's College Colombo
5
1
4
0
23
09
05
01
149
169
2.00
11.00
2.20

8
Kingswood College Kandy
5
1
4
0
14
05
01
00
83
180
1.50
10.50
2.10

10
D.S.Senanayake College Colombo
5
0
4
1
05
01
01
00
30
263
0.50
7.00
1.40

9
St.Anthony's College Kandy
5
0
4
1
08
01
00
00
42
168
0.00
6.50
1.30













Division – 1B-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Dharma raja College Kandy














2
S. Thomas' College Mt.Lavinia
5
5
0
0
43
25
01
00
268
50
2.50
27.50
5.50

3
Wesley College Colombo
5
5
0
0
43
23
01
00
264
17
2.50
27.50
5.50

4
Mahanama College Colombo
5













5
Thurdtan College Colombo
5
03
02
00
15
07
01
00
92
98
1.00
18.00
3.60

6
C.W.W.Kannangara MMV Colombo
5













7
Lumbini College Colombo
5
1
3
1
06
03
01
00
39
219
0.00
10.50
2.10

8
Nalanda College Colombo
5
1
4
0
07
03
01
00
44
145
0.00
9.00
1.80

9
St.Sylvester's College Kandy














10
Carey College Colombo
5
0
5
0
05
01
05
00
42
281
1.00
6.00
1.20






                 






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Prince of Wales College Moratuwa
5
5
0
0
61
29
0
0
363
72
2.50
27.50
5.50

2
Ananda College Colombo
5
5
0
0
42
15
03
00
249
19
2.50
27.50
5.50

3
Zahira College Colombo
5
4
1
0
36
09
01
00
201
63
2.50
23.50
4.70

4
St. Benedict's College Colombo
5
3
2
0
08
05
01
00
53
103
0.00
17.00
3.40

5
 Royal College Panadura
5
2
2
1
14
01
00
00
72
88
1.50
16.00
3.20

6
St. John's College Nugegoda
5
2
2
1
07
02
00
00
41
93
0.50
15.00
3.00

7
Maliyadeva College Kurunegala
5
2
3
0
08
06
04
00
66
151
0.5
13.50
2.70

8
St. Thomas'  College Matele
5
1
4
0
07
04
05
00
58
97
0.50
9.50
1.90

9
Dharmapala MV Pannipitiya
5
0
5
0
03
01
01
00
20
208
0.50
5.50
1.10

10
St. Anne's College Kurunegala
5
0
5
0
04
02
00
00
24
102
0.00
4.00
0.80
10










No comments: