ඔලිම්පික් ක්‍රීඩාංගණය නව හැවිරිදි නියාම් අතින් විවෘත වෙයි
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩාංගණය විවෘත වීම පෙරේදා (5) නව හැවිරිදි
නියාම් ක්ලාක් -විල්ස් අතින් සිදුවිය.තරගාවලිය විවෘත වීමට පැය 2012 කට ප්‍රථම සිදු
වූ මෙම විවෘතයට සෙබස්තියන් කෝ අතින් ආරාධනා ලබන්නට සිගිති නියාම් වාසනාවන්ත විය.2012
වසරේ ලොව පැවත්වෙන උච්ඡතම ක්‍රීඩා උළෙල වන්නේ මෙම ඔලිම්පික් උළෙල සහ පැරා
ඔලිම්පික් උළෙලයි.
www.supirikrida.com
No comments:
Post a Comment