
අවුරුදු 15න් පහළ කණ්ඩායම් ප්‍රදාන තරග වට වලින් ඉවත්ව සිටින අතර අවුරුදු 15න් පහළ බී කණ්ඩායම සැනසිලි වටයෙන් අනු සූරතාවයට පිවිස ඇත.නමුත් අවුරුදු 15 න් පහළ කේවල තරග වලදී චින්තක ඒකනායක අර්ධ අවසන් පූර්ව තරග වලට පිවිස සිටියි.
අවුරුදු 12 න් පහළ බාලිකා කණ්ඩායම්
තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිනි දහනෙක විසින් පොහ්මා තපානි පරාජයට පත් කළේ
ලකුණු 11/06,11/06 සහ 11/09 ලෙසය.හංසිනි පියුමාලිට සරිටාපිරික් මොනප්සෝර්න් වෙතින්
නිතරග ජයක් අත්විය.ඉමාෂා ද සිල්වා වෙතින් පෙටහොන් නටපෝන් පරාජයට පත් වූයේ ලකුණු
11/17,11/1,10/12 සහ 11/3 ලෙසය.
No comments:
Post a Comment