![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYKUj2yPtUtvq6te8RXAZw1NRfGnHoTAksZ9S6-7HozNYkDXFFpJxfrBySum0k_fnoybeB-lx_mO4rcgYux6CcYEJJHl3k9erUBMr7k_3G3xBB_s3hSYXN9KFSaKcx4RQSH8qPlx0j7YTZ/s1600/Victoria+Lakshmi+elected+Netball+President.jpg)
හිටපු දැල් පන්දු ක්‍රිඩිකාවක ද වන පරිපාලනයේදී දැඩි විනය නීති - රීති වලට යටත්ව ක්‍රියා කරන තැනත්තියක බැවින් කල්පනාකාරීව සෙසු රටවල් ලබා දුන් සහයට කෘතෝපකාර දක්වමින් ආසියාවට අවශ්‍යය සහයෝගය ලබා දීමට ඇය කටයුතු කරනු ඇත
.මෙම තරගයට ඉදිරිපත් වන යොවුන් ක්‍රීඩිකාවන් පිළිබදව නිරන්තරයෙන් සොයා බලමින් ක්‍රියා කළ ලක්ෂ්මි වෙනුවෙන්,ඒ කරන ලද කැපවීමට ඇයගේ මනසේ රැදි ආසියානු යොවුන් කුසලානය ශ්‍රී ලංකාවට දිනා දෙමින් කෘතෝපකාර දැක්වීමට එළැඹෙන ඉරුදින කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන් සිහිනය දකිනවාට සැක නැත.
www.supirikrida.com
No comments:
Post a Comment