![](https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/1016385_396334820487803_1084273995_n.jpg)
ලාංකේය දැල් පන්දු කේෂ්ත්‍රයේ ගමන් මග නිවැරදි දිශාන්තියකට යොමු කිරීම සදහා නිරන්තරයෙන්ම සාධනීය විවේචන සමග මාධ්‍ය සටහනින් ඔබ්බට වූ කාර්ය භාරයක් සිදු කළ අප වෙබ් අඩිවය මෙවර බෘනායී හී පැවත්වෙන ආසියාතික යොවුන් දැල් පන්දු තරගාවලියේ නිල ලකුණු සටහනට පිවිසීම සදහා පිවිසුමක් සකස් කර ඇත.ඒ අනුව එම තරගාවලිය සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබට අප www.supirikrida.com වෙබ් අඩවියේ පිහිටි ඉහත බැනරය ක්ලික් කර තරගාවලිය සම්බන්ධ නිල තොරතොරු ඇතුළත් නිල වෙබ් අඩවියට පිවිසීමට හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment