කොරියාවේ බුසානෟ නූවර ක්‍රියාත්මක ආසියානු මේස පන්දු සූරතාවලියේ දී කාන්තා කේවල අංශයේ තරග වලදී පවනි සිරිසේන තියුණු තරගයකින් පසුව සිය මෝංගෝලියානු ප්‍රතිවාදිණිය වූ මෙල්ගර්න් ඩෙල්ග්රෙමා වට 4 - 3 ක් ලෙස පරාජය කරන්නට සමත් වූවාය.ඊට අමතරව මිශ්‍ර යුගල තරග සදහා සහභාගි වූ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි මොංගෝලියාවේ බිලෙට් බැට්කිසිග් සහ ඉන්ද්‍රා ගන්ඩෙන්ග්මා ව වට 3 - 0 කින් පරාජය කරන්නට සමත් විය.
ඒ හැරෙන්නට නිතරග ජයක් හැර ආසියාවේ අනෙකුත් ප්‍රතිවාදීන් එක් විටෙකවත් ඉක්මවා යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබිණ.ජයග්‍රහණයකින් ඉදිරියට පිවිසි පවනි ගේ ගමණ ජපානයේ හිරානෝ සියකා විසින් නවතා දැමූ අතර එම තරගය හිරානෝ විසින් වට 3 - 0 ක් ලෙස ජය ගත්තාය.මිශ්‍ර යුගල තරගයේදී ජයග්‍රහණයකින් පෙරට පැමිණි ඉෂාරා සහ රොහාන් පසුව චීනයේ ෆෑන් ෂෙන්ඩොන්ග් සහ චෙන්ග් මෙන්ග් වෙතින් පරාජයට පත් වුව ද ඉෂාරා සහ රොහාන් එම චීන ප්‍රතිවාදි යුගලයට එරෙහිව ද තරග වටයක් ජය ගැනීමට සමත් වූහ.
www.supirikrida.com

No comments:
Post a Comment