![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWjQH_UH-vUISKvoblqgAJWTk6sfXaX-FRYKGNgNTHYPMCAUk2tAfS5oRCIgSAGdL0872z7fWV702DKor-gfzfmx3bahZpsZpKxR_lRpuc1vUf8IG2fTAIuTiPw40Q41zJtWP1Wp_a4yY/s320/pot+13-07-01.jpg)
මෙසේ සත්කාරකත්වයන් පිරිනැමීමේදී ඉන්දියාවට විශල අවස්ථාවක් නිර්මාණය වී ඇති ඔවුන්ට එම කාලය තුළ දී ලෝක කුසලාන සීමිත පන්දු වාර තරගාවලියක්,20 / 20 තරගාවලියක් මෙන්ම අයිසීසී ය මෙම විධායක සභාවේදී ගිවිස ගත් පරිදි පවත් වන්නට නියිමිත අයිසීසි ටෙස්ට් තරගාවලියක් සදහා ද සත්කාරකත්වය ද ඹවුන්ට හිමි වී ඇත.මේ අතර බංගලාදේශයද සත්කාරකත්වය පිරිනැමීම සදහා සළකා බලමින් සිටින අතර බංගලාදේශ ක්‍රීඩා පිටි තණතීරු සළකා බැලීමෙන් අනතුරුව තත්ත්වය යහපත් නම් 2014, 20/20 තරගාවලිය සංවිධානය බංගලාදේශය ට හිමි වනු ඇත.
මෙම විධායක සභාවට ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාස ද,ලෙක්ම් නිශාන්ත රණතුංග ද සහභාගි වීය.
www.supirikrida.com
No comments:
Post a Comment