ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වෙතම පැවරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගේ අවධානය යොමු වී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.දැනට ඔහු ද දක්ෂතා අතර නැති වීම පිළිබදව එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් ඇති වී තිබුණ ද ඔහු ගේ නායකත්වය සමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් වශයෙන් ලත් ප්‍රගතිය සළකා නායකත්වය ඔහුට පිරිනැමිය යුතු බව ක්‍රිකට් බලධාරීන් බොහෝ දෙනා මත පළ කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
තවත් පිරිසක් නව නායකත්වයක් ගැන සිතීමේ වැදගත් කම පෙන්වා දුන්න ද,එසේ නායකත්වය සම්බන්ධයෙන් කතා බහට ලක් වන ක්‍රීඩකයා පසුගිය කාලයේ කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරිම ගැටළුකාරී වු නිසා ඒ සදහා යොමු වී ඇත්තේ අඩු අවධානයකි.එසේම නායකත්වය ටෙස්ට් සහ එක්දින ලෙස ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත පිරිනැමීම කෙරෙහිද අවධානය යොමු වී ඇත.තිලකරත්න ඩිල්ෂාන් නායකයෙකු ලෙස අසාර්ථක වීමට පෞද්ගලිකව ඔහු ගේ දුර්වල තා වලට වඩා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ගේ අසාර්ථක වීමි ද බල පෑ කියන පිරිසක් ද ඒ අතර වෙති.ඔවුන් පෙන්වා දි ඇත්තේ කාලීන දක්ෂතාවයන් ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන ක්‍රීඩක පිරිසක් ඩිල්ෂාන්ට ලබා දිය යුතු බවය.
www.supirikrida.com

No comments:
Post a Comment