ජගත් මලල ක්‍රීඩා පිටියේ සිටින සුපිරිතම ජවන හා පිටිය ක්‍රීඩකයින් තරග වදින
සැම්සුන්ග් ඩයමන්ඩ් මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිත තරග කාල සටහන ජගත මලල ක්‍රීඩා
සම්මේලනය විසින් නිකුත් කර ඇත.මැයි 11 දා කටාර් දේශයේ දෝහා වලින් ඇරඹෙන මෙම ලීග්
තරගාවලිය සැප්තැම්බර් 7 දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් අවසන් විමට නියමිතය.කටාරයෙන්
ඇරඹී බ්‍රසල්ස් දක්වා වන තාලය අතර තුර මෙම ලීග් තරගාවලිය යටතේ සංවිධානය වීමට
නියමිත ලීග් තරග ප්‍රමාණය 14 කි.පහත දැක්වෙන්නේ එම තරගාවලි සහ තරග පැවත්වෙන දින
පිළිබද තොරතුරුය.
මැයි 7 - කටාර් හී දෝහා
මැයි 19 -චීනයේ සැන්ග්හායි
මැයි 31 -ඉතාලියේ රෝමය
ජූනි 2-ඇමෙරිකාවේ ඉයුජින්
ජූනි 7 -නෝර්වේ හී ඔස්ලෝ
ජූනි 9 -ඇමෙරිකාවේ නිව්යෝක්
ජූලි 6 -ප්‍රංශයේ පැරිස්
ජූලි 13/ 14 -බ්‍රිතාන්‍යයේ ලන්ඩන්
ජූලි 20 -මොනැකො
අගෝස්තු 17 -ස්වීඩනයේ ස්ටොක්හෝම්
අගෝස්තු 23 ස්විට්සර්ලන්තයේ ලොසන්නෙ
අගෝස්තු 26 -බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම්
අගෝස්තු 30 -ස්විට්සර්ලන්තයේ සූරිච්
සැප්තැම්බර් 7 -බෙල්ජියමේ බ්‍රසල්ස්
No comments:
Post a Comment