මේ දිනවල ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්‍රක් හි ප්‍රථම ශිත සෘතු යොවුන් ඔලිම්පික්
උළෙල පැවත්වෙනවා. ඉකුත් 13 දා ඇරඹි මෙම ක්‍රීඩා උළෙල එළැඹෙන 22 දා අවසන් වීමට
නියමිතයි.ක්‍රීඩා ඉසව් 12 ක් ක්‍රියාත්මක වන එම ක්‍රීඩා උළෙල ආශ්‍රිත ඡායාරූප
පෙළක් මේ සමග පළවන අතර ඒ පිළිබද වැඩි තොරතුරු ලබා ගැනීමට http://www.innsbruck2012.com නම් වූ මෙම වෙබ් සබදතාවයට
පිවිසීමෙන් ඔබට හැකියාව ඇත.
No comments:
Post a Comment